<<<<< මම උඹලව මරවන්න යන්නෙ >>>>>

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම නම් Wikipedia පාවිච්චි කරන්නේ නෑ. Wikipedia එකේ තියෙන්නේ English හොදට දන්න එවුන් ලියන Articles මිසක් Expert ලා ලියන Articles නෙවේ (මේ ළගදි wikipedia එකේ පොඩි කොල්ලෙක් මහාචාර්‍යය කෙනෙක් විදියට රගපලත් මාට්ටු වුනා). Britannica එකේ නම් හොද ඒවා තියෙනවා ,About.com එකේ ,Scholarpedia වගේ site වල ගොඩක් Quality Articles තියෙනවා.
කෝ උඹෙ හෙලු ත්‍රෙඩ් එක නැද්ද?:lol::lol:
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    000204AE.gif
    00020458.gif