මම උඹව වෙනස් මිනිහෙක් කරනවා.. බැරි උනොත් කන &a

Jan 21, 2010
721
278
0
Italy
මම උඹව වෙනස් මිනිහෙක් කරනවා.. බැරි උනොත් කන &a

ඉතින් කස්ටිය කොහොමද.... මේ දවස ටිකේම උඹලගේ අන්ගවල් හදාගන්න මම ටියුටෝරියල් දුන්න නිසා හිතුන උඹලගේ ඔලුව හැදෙන්න සුපිරි භාණ්ඩයක් දෙන්න... මේක සිරාම සිරා සිං එකක්,, මේකෙන් කියවෙන්නේ ජීවිතය ජය ගත්ත මිනිස්සු තමන්ගේ ජයග්‍රහණයේ රහස් ගැන... දවස දෙක තුනක ඉදල මම හිටියේ පට්ට චා එකේ... මොකෝ මමත් දැන් ඉතලි වලට ඇවිත් අවුරුද්දක් වෙනවා තවම ජොබක් නැහැනේ... ඉතින් කොහොම හරි මේ දොකියුමන්ටරි එකට පිං සිද්ධ වෙන්න මම අද සුපිරිම සුපිරි විදිහට සතුටින් ජිවත් වෙනවා... ඉතින් මට හිතුන මේ සිං එක මගේ යාලුවොත් එක්ක බෙදා ගත්තොත් හොඳයි කියල.... ඔන්න එහෙනම් පල්ලෙහාට ගිහිල්ලම සිං එක බලාගන්නකෝ...


ඔන්න ඕකයි සිං එක. මම අප්සෙට් එකේ ඉන්නකොට බුකියේ හිටපු මගේයාලුවෙක් තමයි මට මේ සිං එක දුන්නේ.... ඉරෝෂන් දිසානායක කියන මගේ ඒ යාලුවා ගොඩක් පිං... එත් එක්කම දන්න දන්න අපේ කොල්ලෝ එක්ක මේ වීඩියෝ එක බෙදා ගමු.. ඔන්න එහෙනම් වැඩි කතා නැතුව සිං එක ඩවුන් කරගමු... ටොර්රෙන්ට් තමයි හොඳේ....


එහෙනම් ඉතින් අපි ඔක්කොම ජිවිතේ ගොඩ දා ගමු...​
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    If you are interested in this subject matter, you will definitely want to get the following torrent:

    In the 1980s, radio station KABC carried the ground-breaking radio program "OPEN MIND" with host Bill Jenkins. The subject matter covered included UFOs, alternative energy, spirituality, ancient religions, and more. Bill Jenkins later went on to host the classic film "THE NAKED TRUTH" with Jordan Maxwell, upon which the current internet hit "ZEITGEIST" is based.

    The "Open Mind" radio programs have not been heard in many years ... until now. We recently came into possession of a large collection of cassette tape recordings which had been made by a loyal listener, and had them digitized into MP3s. This is a priceless collection of otherwise unattainable radio programs. It is being freely shared here in an effort to make sure it is not lost to history.

    http://thepiratebay.org/tor/4216847/OPEN_MIND_with_Bill_Jenkins_-_Rare_MP3_Collection_-_for_Coast_to