මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඕක කිව්වා එකා එදායින් පස්සේ කෝ ?
    558124.jpg
    @Pathfinder_A2Z ඇවිත් හොරෙන් බලලා යනවා
    Last seen Yesterday at 1:31 PM


    https://elakiri.com/members/pathfinder_a2z.558124/
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉතිං ඊට පස්සේ.....ටෙලි නාට්‍ය තියෙන කෙනෙක් දීපංකො..
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ntwew.jpg


    අපි දන්නවා ලංකාව කියන්න සුපිරිම Tourist Destination එකක් හැබැයි Road Network එක , Public Transport systemඑක එතරම් දියුනු නැතිනිසා කෙටිදුරක් වුනත් ගමන් කරන්න පැය ගනන් ගත වෙනවා. ඉතින් මේ MCC ගිවිසුමේ ඉහත අපෙ ඉංජිවෙරුවරු සකස් කරපු සැලැස්ම ඉතා වැදගත් වනවා ඉදිරි අර්ථක වර්ධනයටත් සංචාරක කර්මාන්තයටත්.

    ඒ අතර අතගාගා ඉන්න මළබේ පිටකොටුව සැහැල්ලු දුම්රිය කඩිනම් කිර්මට හැකි නම් එය රටට විශාල මුදල් සහ කාලය ඉතිරි කිරිමට රුකුලක් වෙවි.

    කොහොම හරි ඇමරිකනුවන් සමග ගිවිසුමේ යම්යම් සංශදන සහිතව වේ වියාපෘතිය කරගන්න පුලුවන් උනොත් එක ලොකු වාසියක් වෙවි ඉදිරි සංවර්දනයට.

    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි.අප කිමක් කරමුද ඵයට.😞


    @N A K A M U R A
    566874.jpg
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    බලපන් ඉතින් සුදුවට තියෙන්න ඕන බිත්තිනේ ජෙප්පොයි ගුන්පි උනුයි කහයි කලුයි ඉරි ඇඳලා තියෙන්නේ. රෙස්පෙක්ට් සා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කට්ටිය විටින් විට ඇවිල්ලා ගූ බාල්දි හලල යනවා... කාගේ පුකේ ඒවද කියල යන්නේ නෑ.... සජිත්ගේ ද අනුරගෙ ද කාගේ ද....? මම අදත් කියනවා ඩක්කු යට ජාතක වෙච්චි සජ්ජට වඩා ගෝඨා සිය දහස් වාරයක් හොදයි.... කවුරු හරි මම වැරදියි කියල මේකේ කොකං පානවනං ඌ මේ වෙලාවේ ජනාධිපති වෙලා ඉන්න ඔ්න කවුද කියල කියන්න ඔ්න... එහෙම කොන්ද පණ නැත්තං උගේ ජාතකේ උගේ අම්මවත් දන්නේ නැති පරයෙක්.... පොන්නයෙක්....
     
    • Like
    Reactions: weer 11

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කට්ටිය විටින් විට ඇවිල්ලා ගූ බාල්දි හලල යනවා... කාගේ පුකේ ඒවද කියල යන්නේ නෑ.... සජිත්ගේ ද අනුරගෙ ද කාගේ ද....? මම අදත් කියනවා ඩක්කු යට ජාතක වෙච්චි සජ්ජට වඩා ගෝඨා සිය දහස් වාරයක් හොදයි.... කවුරු හරි මම වැරදියි කියල මේකේ කොකං පානවනං ඌ මේ වෙලාවේ ජනාධිපති වෙලා ඉන්න ඔ්න කවුද කියල කියන්න ඔ්න... එහෙම කොන්ද පණ නැත්තං උගේ ජාතකේ උගේ අම්මවත් දන්නේ නැති පරයෙක්.... පොන්නයෙක්....

    මහින්ද
    පොර හොඳයි ගොටට වඩා දහස් වාරයක්
    මල්ලිට මානසික රෝගයක් තින්නේ
     
    • Like
    Reactions: rejectzion