මම එකකිරි එකෙන් යනවා

?

  • palayan makabawila

    Votes: 4 36.4%
  • ane idapan

    Votes: 3 27.3%
  • don't care

    Votes: 3 27.3%
  • good luck

    Votes: 2 18.2%
  • fuck off

    Votes: 3 27.3%

  • Total voters
    11

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    යාලුවනේ මම එළකිරි එකෙන් යන්න තීරණය කරා.. අවරුදු ගානකට පස්සේ අවේ.
    ආය තව අවරුදු ගානකින් එන්නම්..

    Good luck hamotama ehenam!!

    See Ya Dog GIF by DefyTV

    බායි යාලුවේ.. ඔයා නැති පාලුව අපිට ගොඩක් දැනේවි.. :no::no::no::no:
     
    Last edited:

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    යම්න එපා ඉම්න
    මම යනවා. ආයේ එන්නේ නෑ. මේ මගේ අන්තිම ලියුම. එයාගේ ආදරයක් තියා අනුකම්පාවක්වත් මට ලබාගන්න බෑ. එයා කවුද කියලා ඔයාලා දැකලා තියෙනවා. දැන් නම් මතක නැතුව ඇති. මම එයාට ආදරේ කළා. ඒත් එයා මට කැමති වුණේ නෑ. එයාට එහෙම කැමති වෙන්න හේතුවක් තිබුණේ නෑ. අනික ඇත්තටම එයාව දිනා ගන්න එකට වඩා මට ඕනි වුනේ එයාගෙන් අනුකම්පාවක්, ඇහුම්කන් දීමක් වගේ දෙයක්.කොහොම හරි අන්තිමට මම යාළුකමත් නැති කර ගත්තා. එයාට මාව වදයක් වුණා.එයා මාව යළුකමෙන් අයින් කර. මම හිටියත් කොහොමත් වැඩක් නෑ. මට දැන් මේ කිසි දෙකින් වැඩක් නෑ කියලා හිතෙනවා. මට එයාව අමතක කරන්න බෑ. එයා යාළුවෙක්වත් නොවෙන එක මට දරා ගන්න බෑ. මට වෙන කරන්න දෙයක් නෑ. මම යනවා. අම්මේ , ආයියේ ඔයාලා දෙන්නා විතරයි මට මේ ලෝකේ ඇත්තටම ආදරේ කළේ......

    ටික්....ටිටික්.....ටික්......

    ඒ වචන ටික ලියද්දි ආපු කදුළු බින්දු වලින් කොලේ තෙමුනා. ඒ සැණින් කොලේ ඉරපු ඔහු එය ගුලි කරලා පැත්තකට විසින් කරා. ඇදට පැනලා ඇස් දෙක ගුලිකරල බර හුස්ම අරන් නිදා ගත්තා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    පාන්දර 2 හමාරට, මේ වගෙ හෑලි ලියන්න ඔයාට පිස්සුදැ
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    පාන්දර 2 හමාරට, මේ වගෙ හෑලි ලියන්න ඔයාට පිස්සුදැ
    බායි යාලුවේ.. ඔයා නැති පාලුව අපිට ගොඩක් දැනේවි.. ඔයාට මේකට වඩා හොඳ ෆෝරම් එකක් හම්බවෙයි... :no::no:
    Sad Cry GIF by SpongeBob SquarePants
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බායි යාලුවේ.. ඔයා නැති පාලුව අපිට ගොඩක් දැනේවි.. ඔයාට මේකට වඩා හොඳ ෆෝරම් එකක් හම්බවෙයි... :no::no:
    Sad Cry GIF by SpongeBob SquarePants

    මම නෙවෙයි , උබනෙ දැන් යනව කීවෙ

    කොහෙද යන පිස්සෙක් :oo:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පාන්දර 2 හමාරට, මේ වගෙ හෑලි ලියන්න ඔයාට පිස්සුදැ
    පාන්දර දෙක හමාරට එක එකාගේ හෑලි කියවන්න තොට පිස්සුද ? 🥴
    අක්කා පොරව ඇදෙන් බිමට දාලා. හිනෙන් වෙන බැල්ලියක් ගේ නම කියවලා. 🤣
    දීල කියපන්කො හාන්සි වෙන්නම..😂
     
    • Haha
    Reactions: Solo Rider

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    • Haha
    Reactions: PrasangaSPerera