මම එන්ඩෝස් කොපි එක කරා
මචන් .. මගේ අම්ල පිත සහෝදර වරුනි .. මම එන්ඩෝස් කොපි එක කරා
විස්තරේ පහතින්
මම මචන් දන්නා කියන ගොඩ වෙදකම් සේරම කරා ... හරි ගියේ නැහැ මචන්.. මේක කරලා බලන්න උනා අන්තිමට
--------------------------------------------
ඉස්සෙලම ඇල වේල්ල කියනවා
පස්සේ කට ඇතුලට ස්ප්‍රේ එකක් ගහනවා..මේක තිත්තයි..මේකට කට අතුල හිරි වැටෙනවා
පස්සේ ප්ලාස්ටික් කැබැල්ලක් දත් අතර හිර කර ගන්න කියනවා.
පස්සේ බැටේ දානවා. මේක කරන්නේ දොස්තර කෙනෙක්
බැටේ දාන කොට මුල හරියෙන් දන්නේ නැහැ.. අපිට ගිලින්න කියනවා උගුරට ලං වෙනකොට
පස්සේ පහලට යන කොට ටිකක් ලොකු අල ගෙඩියක් ගිල්ලා වගේ දැනෙනවා..
බඩ අතුල ට යන කොට ටිකක් දැනෙනවා..
නමුත් ගානක් නැහැ රිදෙන්නේ නැහැ..
කෙල ගිලින්න වෙනවා සරින් සැරේ එතකොට ටිකක් හිර වෙනවා වගේ දැනෙනවා
පස්සේ දොස්තර කිවුව තුවාල තියනවා කියල
අරක්කු සිගරට්,ඊස්ට්,පාන්,චොකලට්,සෝඩා වර්ග,කෙටි කෑම,කහට කිසි දෙයක් කන්න එපා කිවුව
බෙහෙත් දුන්නා මාස දෙකකට