මම එලකිරියට අලුත්
ආයුබෝවන් මම එලකිරියට අලුත් මුලදී මේකේ ත්රෙඩ් එහෙම බලල හිතුවා Account එකක් හදාගෙන එන්න කියලා උත්සහ කරනවා හොද Thread ටිකක් දාන්න .මොකක්ද මේ
rep system එක මේ rep system එක ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ බලන්න
මාව Welcome කරපල්ලා