මම එලකිරියට අලුත්

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
මම එලකිරියට අලුත්

ආයුබෝවන් මම එලකිරියට අලුත් මුලදී මේකේ ත්‍රෙඩ් එහෙම බලල හිතුවා Account එකක් හදාගෙන එන්න කියලා උත්සහ කරනවා හොද Thread ටිකක් දාන්න .මොකක්ද මේ
rep system එක මේ rep system එක ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ බලන්න
මාව Welcome කරපල්ලා
:) :) :)
 

Shan_lak

Well-known member
  • 11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):):)
    වෙල්කම් මචං.. රෙප් සිස්ටම් එක ගැන Elakiri Help සෙක්ෂන් එකට ගියාම දැනගන්න පුළුවන්..