මම එලකිරියට අළුත්

pubudukalhara

Active member
  • මම එලකිරියට අළුත්

    හා හැමෝටම සුබ දවසක් කියලා පටන් ගමුකො.මම එලකිරියට අළුත්.අළුත් කිව්වට අලුත්ම නෑ ටිකක් විතර පරණ එකෞන්ට් එකක්.:lol: :lol:මේක මම හැදුවේ සින්දු ඩව්න්ලෝඩ් කරන්න.පස්සේ තම දැක්කේ මේකත් මුණු පොත වගේ එකක් කියලා .ඒත් මම මේකේ වැඩ කැලි දැනන් හිටියේ නෑ.තාමත් දන්නේ ටිකක් විතරයි.:oo: :oo: මට ඒ ටික කියලා දුන්න *maheshi* අක්කාටත්,coolifestyle4u අය්යටත්,ad.hasareli ටත් මුලින්ම ස්තුති කරන්න ඕනේ.:rolleyes: :rolleyes: මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක.හැමෝටම සුබ රාත්‍රීයක් වේවා.ඔන්න මම ගියා. :) :)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා..
    තව දුරටත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    සහෝදරයා ඔයා සිංහල අකුරු ලියන්න එක් වුන එක ගැණ මුලින් ම සන්තොස වෙනවා..
    ඒත් අකුරු ප්‍රමාණය 3 දක්වා ලොකු කරන්න..
    ඒතකොට කොයි කාටත් කිසිම කම්මැලි කමක් නැතිව කියවන්න පුලුවන් කම තියෙනවා..
    දිගටම එළකිරි අඩවියත් එක්ක ඉදි කියලා බලාපොරොත්තු වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් හරිද අකුරු ප්‍රමාණය ??

    ඔව්, හරි.. ඒත් ඔයා දැම්ම ත්‍රේඩ් එකේ අකුරු වල ප්‍රමාණයත් ලොකු කරන්න..
    එතකොටයි දැන ගන්න පුලුවන් වෙන්නේ ඔයා අලුත් කියලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    කො. ඉතින් වෙනස් කිරිම කරලා නෑ නේ..
    ඔයා ලොකුවට ලියක කතාවේ අකුරු තවම ලොකු කරලා නෑ..
    එඩිට් එකට ගිහිල්ලා ගෝ ඇඩ්වාන්ස් සෙටින්ග්ස් හදලා ෆොන්ට් සයිස් එක මාරු කරන්න.
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    :) වීබුලටින් ෆෝරම් හැම එකම එකවගේ යාළුවා මට නම් කිසිම වෙනසක් නැහැ.. මේක මූණු පොතට වඩා හොද එකක්