මම එලකිරියට අළුත්
හා හැමෝටම සුබ දවසක් කියලා පටන් ගමුකො.මම එලකිරියට අළුත්.අළුත් කිව්වට අලුත්ම නෑ ටිකක් විතර පරණ එකෞන්ට් එකක්.
මේක මම හැදුවේ සින්දු ඩව්න්ලෝඩ් කරන්න.පස්සේ තම දැක්කේ මේකත් මුණු පොත වගේ එකක් කියලා .ඒත් මම මේකේ වැඩ කැලි දැනන් හිටියේ නෑ.තාමත් දන්නේ ටිකක් විතරයි.
මට ඒ ටික කියලා දුන්න *maheshi* අක්කාටත්,coolifestyle4u අය්යටත්,ad.hasareli ටත් මුලින්ම ස්තුති කරන්න ඕනේ.
මේක මගේ පලවෙනි ත්රෙඩ් එක.හැමෝටම සුබ රාත්රීයක් වේවා.ඔන්න මම ගියා.

Last edited: