මම එලකිරි එකෙන් යනවා

ඇයි 5 වසරේ එවුන්ට බඳින්න හොඳ නැද්ද? අර බබා ටෝක් දෙන White Walker කාරයටත් දැන් තිස් ගානක් වෙනවා වයස. :D

ඌ ගංජා ගහන එකෙක් නේ
ඌ ගැන කතා කරලා වැඩක් නෑ

උබට බදින්න එකක් හොයා ගත්තේ කොහොමද
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එතකොට බන් අර දත් කිබුල එක්ක එහෙම උබ වලියක් දාගෙන හිටියේ. එක අත අරිනවද?
    නැත්තන් අනික් එකවුන්ට් එකෙන් ඇවිත් දිගටම ගේම අදිනවද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹේ ඇත්ත එකෞන්ටෙක මේකෙ තියෙන ගොඩක්ම ජනප්‍රිය එකක් නේද අන්න ඒක කියල පලයං.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹේ ඇත්ත එකෞන්ටෙක මේකෙ තියෙන ගොඩක්ම ජනප්‍රිය එකක් නේද අන්න ඒක කියල පලයං.

    ඔව්. එලකිරි එකේ ජනප්‍රියතම එකවුන්ට් එකත් අයිති මට.නමුත් එලකිරි එකෙන් සමු ගත්තට ෆේස්බුක් එකෙන් මගේ සටන බලාගන්න පුලුවන්...:baffled:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක මගේ අවසාන පෝස්ට් එකයි. ඔබ සියලු දෙනාට ගුඩ් බායි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මගේ අවසාන පෝස්ට් එකයි. ඔබ සියලු දෙනාට ගුඩ් බායි
    ලොකූ...දෙයක්......
    ඉක්මනින් ඔබතුමා වලකජ්ජ ගසාවායි ප්‍රාර්ථනා කරමි!
    එතකොට මේ මහ පොළව එක හාල්පාරුවෙක් ගේ බරින් නිදහස් වෙනවා!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආපහු එන්නේ මොකෙන්ද පොන්ස් ? :P මකබෑවිලම පල :growl: