මම එලකිරි එකෙන් යනවා

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක මගේ අවසාන පෝස්ට් එකයි. ඔබ සියලු දෙනාට ගුඩ් බායි

    images


    ඉතින් ආයුබෝවන් සොන්නයනි අගරු :(
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔබතුමා Elakiri.com Awards 2015 තරගය සදහා
    නොමිනේට් වුන හේතුව නිසාද සදිසියේ සමුගන්නේ..
    දිනයි කියලා බයෙන්ද.. :rofl::rofl:

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක මගේ අවසාන පෝස්ට් එකයි. ඔබ සියලු දෙනාට ගුඩ් බායි


    අලුතින් හදපු ID ඒකත් කියලම පලයන්කෝ. නැත්නම් අහක ඉන්න එවුනුත් අහු වෙනවා උඹේ ෆේක් කියලා. ඒකයි. :) :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලුතින් හදපු ID ඒකත් කියලම පලයන්කෝ. නැත්නම් අහක ඉන්න එවුනුත් අහු වෙනවා උඹේ ෆේක් කියලා. ඒකයි. :) :)
    බූරුවා

    නෑ නෑ..උඹ නෙනෙවයි.....
    ඕක ගේ ෆේක් එක ඊළගට බස්සන....

    http://www.elakiri.com/forum/showpost.php?p=19472290&postcount=415

    ඕක කියවල බලපං කෝ....
    ඌ ම ඌ ගැන පුරවරුනෙ ගහගන්නවා.....
    කවුරුවත් ගනන් ගන්නේ නෑ...
    පව් ඕයි!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බූරුවා

    නෑ නෑ..උඹ නෙනෙවයි.....
    ඕක ගේ ෆේක් එක ඊළගට බස්සන....

    http://www.elakiri.com/forum/showpost.php?p=19472290&postcount=415

    ඕක කියවල බලපං කෝ....
    ඌ ම ඌ ගැන පුරවරුනෙ ගහගන්නවා.....
    කවුරුවත් ගනන් ගන්නේ නෑ...
    පව් ඕයි!


    මේ වගේ එවුන් ඉන්න රටක තමයි අපි ජීවත් වෙන්නේ... :lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: සොන්නයගේ පිට කසන ID එකත් 2007 හදපු එකක් .. පිම්පියා ෆේක් රාජයෙක් :oo:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඕං විලාලප්පා විලකට්ටු ඕරේ මාරේ සැරයෙන් සිල්ලයි කාමේරුන කාමේරුන පෝඩු පෝඩු නහන තැන සිටපං.. ඕං නමෝ පචාරෝ මහා කිලෝසෙම යේස්වාහ.. නමෝ ආත්මකාලී මහාකාලී මලනි බන්දවතී ඒස්වාහ.. ඕං ශිවායි නම.. ආ..

    paking orsam ban manthare...... :lol::lol::lol::lol: +14
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව්. එලකිරි එකේ ජනප්‍රියතම එකවුන්ට් එකත් අයිති මට.නමුත් එලකිරි එකෙන් සමු ගත්තට ෆේස්බුක් එකෙන් මගේ සටන බලාගන්න පුලුවන්...:baffled:

    ඔව් ඔව් මේකෙ ගොඩක් උන් ලොකු කරන් ඉන්න එකෞන්ටෙකක් උඹේ කියල දන්නවා.හැබැයි ලොකු කරන් ඉන්න උන් දන්නෑ ඒක රන් කරන්නෙ උඹ කියලා. දැනගත්ත දවසට පුක හපං මැරෙන්න් වෙන්නෙ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඇඬෙනවා:(.....
    සතියකට සැරයක් හරි ආතල් එකක් දෙන්න හිටපු කක්කුට්ටා:sorry: