මම එලකිරි 1ට අළුත්....!!!

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :shocked: meke teruma mokakda?/?//:confused:

    අනේ මන්දා... නානත්ත කයා නානත්ත සංඥා කිව්වලු

    මේකේ එලකිරි තේරුම තමයි: එක එක විදියේ Avatar (නානත්තකයා), එක විදියේ User Name (නානත්ත සංඥා)

    මම දන්න විදියට මේකේ හරි තේරුම "එක එක අයගේ අදහස් එක එක විදියයි"
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ගලට ගලක් සෙට් වෙලා.. දැන් තම ගල් කැපිල්ල පටන් ගන්නේ. :P :P
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    WelCome WelCome ගලේ !!! :rofl:

    කො බොරලු ? :eek:
    ඩොටි අක්කා එහෙම සනීපෙන්ද ! මතක් කලා කියන්නකො !!! :rolleyes: :lol: :lol:

    :dull:


    welcome.gif
    welcome.gif
    welcome.gif


    \(o_O)/
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මොනවා උනත් මේ ලංකාවේ කොල්ලෙක් නේ....:eek: එන්න එන්න ඔබ තුමාව සාදරයෙන් පිළි ගන්නවා..:yes:;)