මම එළකිරි එකට අලුත්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මම එළකිරි එකට අලුත්

    මචන්ලා මම Facebook එකට සදහටම සමුදුන්නා ආගම්වාදියෝ වැඩි නිසා මට එපා වුනා :angry: . මන් හිතුවා එළකිරි එකට සෙට් වෙන්න ;) මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ :oo: මට පොඩ්ඩක් කියල දෙනවද :dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar373521_4.gif
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ලා මම Facebook එකට සදහටම සමුදුන්නා ආගම්වාදියෝ වැඩි නිසා මට එපා වුනා :angry: . මන් හිතුවා එළකිරි එකට සෙට් වෙන්න ;) මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ :oo: මට පොඩ්ඩක් කියල දෙනවද :dull:

    Iguru deela miris gatta wage kiyanne mewwata tama.....
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    බොහොම ස්තූතියි හැමෝටම :)

    Welcome to Elakiri... :)

    ඔහොම යනකොට තෙරෙයි සහෝදරයා,වැඩියි හිතන්න එපා :)

    Iguru deela miris gatta wage kiyanne mewwata tama.....

    බොහොම ස්තූතියි යාලුවනේ . එහෙනම් මාත් අද ඉදන් එළකිරි කොල්ලෙක්. බොහොම ස්තූතියි හැමෝටම :) :rolleyes: :D
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන්ලා මම Facebook එකට සදහටම සමුදුන්නා ආගම්වාදියෝ වැඩි නිසා මට එපා වුනා :angry: . මන් හිතුවා එළකිරි එකට සෙට් වෙන්න ;) මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ :oo: මට පොඩ්ඩක් කියල දෙනවද :dull:

    මේකේ නම් ඉන්නේ ටිකයි බන්.... :D:D..:rofl::rofl:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113

    අනේ නැහැ මචෝ :no: මම 2010 sinup වුනාට මම දැන් තමයි එළකිරි එකට බොක්කෙන්ම බැස්සෙ :confused: මේක මගේ පලවෙනි Thread එක :D