මම එළකිරි එකට අලුත්
මචන්ලා මම Facebook එකට සදහටම සමුදුන්නා ආගම්වාදියෝ වැඩි නිසා මට එපා වුනා
. මන් හිතුවා එළකිරි එකට සෙට් වෙන්න
මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ
මට පොඩ්ඩක් කියල දෙනවද 
මචන්ලා මම Facebook එකට සදහටම සමුදුන්නා ආගම්වාදියෝ වැඩි නිසා මට එපා වුනා
. මන් හිතුවා එළකිරි එකට සෙට් වෙන්න
මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ
මට පොඩ්ඩක් කියල දෙනවද 

මම 2010 sinup වුනාට මම දැන් තමයි එළකිරි එකට බොක්කෙන්ම බැස්සෙ
මේක මගේ පලවෙනි Thread එක