මම ඔෂධිට හැමදාම හු**වා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,520
    10,286
    113
    44
    Living in an Atom
    ශික් බන් ලංකාවේ ඉන්න අමු කාලකන්ණි කරන මේ වගේ වැඩ නිසා අපරාදේ GPU Servers නිකන් නිකරුනේ රත් වෙනවා. විදුලිය නාස්ති වෙනවා. කිසිම පලදායි දෙයක් සමාජයට වෙන්නේ නැහැ. ඔන්න බලපන් ළඟදීම Google Flow ලංකාවට බ්ලොක් කරනවා. අනෙක මේ කරුමේ අපේ උන්ට දුන්නනේ students trial එකක්. අන්න ඒකෙන් තමයි මේ විනාශය උනේ. ඒවගේම ලංකාවේ රජය ICTA එක්ක එකතුවෙලා ලංකාවේ AI සම්බන්දයෙන් නව නීති පද්දතියක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න වෙනවා. නැත්නම් මෙහෙම ගියොත් සමාජයම ඉවරයි.

     
    Last edited:
    • Wow
    Reactions: Candid-B