මම කරපු වැරදි වලට සමා වෙන්න!!

Big-Boss01

Banned
Sep 12, 2017
26
1
0
මම කරපු වැරදි වලට සමා වෙන්න!!

මට Aids බන් රිපෝට් එක ආවා දැන්............................
...............................................................
................................................................

මම ෆේක් හදාගෙන නටපු නාඩගම් වලට සමා වෙන්න!!මම පොන්නයෙක්.....කිලර් ලොක්කට පුක දෙන නිසා ෆේක් හදලා මඩ ගැහුවා!!ලේසි ලිසාර්ඩ්/අයි.පි වික්‍රම/ඇරෝ ඇතුළු සියලු දෙනාගෙන්ම මම සමාව ඉල්ලනවා.....අනාතයා ෆේක් එකත් මගේ මමයි ආතල් දුන්නේ!!පිටරට සුවන්ද ඒකත් මගේ!!!කොන්ඩම් ගන්නේ කොහොමද/පොල් වතුර ගම් වගේ ඔය ඔක්කම ත්‍රෙඩ් මම දැම්මේ!!!කෙල්ලෙක් ගැන හරි ලිංගික ප්‍රශ්නයක් හරි දැම්මනම් ඒවත් මම දැම්මේ මම දැනට ෆේක් 102 හදලා තියෙනවා..සමහර ඒවාට ඇමසින්ගේ ෆේක් බස්සලත් උදව් කළා...මට දැන් මගේ ගැන කල කිරිලා මට මේ ජරා ලෝකෙන් මමිදෙන්න ඕනේ!!මම දැන් වෙනස් කෙනෙක්!!

-සියලු දෙනාට තෙරුණුවන් සරණයි!-
 
nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    උබ ඔය ඇත්තමද කියන්නේ?:shocked::shocked:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අහ්හ්...එහෙමද උබේ තාත්තා ඉන්නවද ගෙදර??:)

    21752174_349750418801388_9217842007419221016_n.jpg
     
    Big-Boss01

    Banned
    Sep 12, 2017
    26
    1
    0

    උබලගේ තාත්තා ඊයේ බඩු පොට් එකේදී හම්බෙලා කිව්වා..ගෙදර ඉන්න වැස්සිට කන්න තණකොළ ටිකක් කපලා ගෙනත් දියන් කියලා ඒකයි තාත්තා ඉන්නවද ඇහුවේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබලගේ තාත්තා ඊයේ බඩු පොට් එකේදී හම්බෙලා කිව්වා..ගෙදර ඉන්න වැස්සිට කන්න තණකොළ ටිකක් කපලා ගෙනත් දියන් කියලා ඒකයි තාත්තා ඉන්නවද ඇහුවේ

    මේ වසරේ දෙවැනි කාර්තුවේ අන්තිම වන විට එච්. අයි. වී. අසාධිතයන් 2688 ක්‌ හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් අතර ළමුන් 81 දෙනකු සිටින බවත් ගාල්ල මහ මෝදර රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළාය,දකුණු පළාත් ලේකම් කාර්යාලයේ සිකුරාදා (08 දා) පැවති දකුණු පළාත් ඒඩ්ස්‌ මර්දන කමිටු රැස්‌වීමේදී එතුමිය මේ බව ප්‍රකාශ කළාය. කමිටු රැස්‌වීම දකුණු පළාත් ලේකම් ආර්. සී. ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම මහත්මිය මෙසේ ද කීවාය,හඳුනා නොගත් එච්. අයි. වී. ආසාධිතයන් සංඛ්‍යාව 3900 ක්‌ පමණ වෙනවා. ඒ අතරත් ළමුන් 100 ක්‌ විතර ඉන්නවා. දැනට හඳුනාගෙන සිටින 2600 අතරේ මියගිය අයත් සිටිනවා. ලංකාවේ එච්. අයි. වී. ප්‍රචලිත වීම 0.01 ක වගේ අඩු ප්‍රතිශතයක්‌ වුවත් එය ටික ටික වැඩිවන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. 2016 අවසන් වන විට ලෝකයේ එච්. අයි. වී. ආසාධිතයන් මිලියන 34 ක්‌ හිටියා. එයින් වැඩිම පිරිසක්‌ හිටියේ අප්‍රිකානු රටවලයි. එහි දෙවැනි තැනට වැඩි පිරිසක්‌ හිටියේ ආසියානු රටවලයි. ලංකාවේ වැඩි වශයෙන් එච්. අයි. වී. ආසාධිතයන් සිටින්නේ බස්‌නාහිර පළාත තුළයි.වැඩිපුර පරීක්‍ෂා කිරීමේ පහසුකම් මෙන්ම රැකියා ආදිය සඳහා වැඩි ජනගහනයක්‌ පැමිණීම හා සිටීම මෙයට හේතු වෙනවා. විෂම ලිංගික සම්බන්ධකම් හා සම ලිංගික සම්බන්ධකම් හේතුවෙන් එච්. අයි. වී. වැඩි වශයෙන් බෝ වෙනවා. ලේ දන් දීමෙන් රෝගය බෝවී තිබෙන්නේ රෝගීන් 04 දෙනකුට පමණයි. ඉතා හොඳ රුධිර ප්‍රතිපත්තියක්‌ තිබීම මෙයට හේතුවයි.මවගෙන් දරුවාට එච්. අයි. වී. ඇති වීම වැළැක්‌වීම හා එය තුරන් කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. එච්. අයි. වී. ආසාධිත මව්වරුන් ඉන්නේ 12 දෙනෙක්‌ පමණයි. සාර්ථක ප්‍රතිකාර ක්‍රම නිසාවෙන් එච්. අයි. වී. ආසාධිත මවුවරුන්ට එච්. අයි. වී. ආසාධිත නොවන දරුවන් ඉපදී තිබෙනවා. 2017 ජුනි අන්තිම වන විට ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ එච්. අයි. වී. ආසාධිත වැඩිහිටි පිරිමි 42 ක්‌ වැඩිහිටි කාන්තාවන් 21 ක්‌ ළමුන් 03 දෙනෙක්‌ හඳුනාගෙන තිබෙනවා.මාතර මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානි ගයනි නානායක්‌කාර, පළාත් ලේකම් ආර්. සී. ද සොයිසා යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් කීප දෙනෙක්‌ම මෙහිදී කතා කළහ.
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    i just reported you,
    so you have limited amount of time frame unless admin think you're not a fake.