ubata mokakda otchara thiyena amaruwa. uba gihin gahapanko.mahinda abesundarage gala neda ubaමහේලයි සන්ගයි දෙන්නම අද RUN OUT. චන්දිමාල් අනිත් පැත්තේ හිටියේ. තරුණ අලුත් ක්රීඩකයෝ එක්ක හොද අවබෝදයෙන් වැඩ කරන්න මෙයාල දෙන්නට බැහැ කියල ඔප්පු කරා.
උඹ ඔච්චර බැට් කරන්න දන්නවනම් ටීම් එකට සිලෙක්ට් උනේ නැත්තෙ පුදුමයි නේ...?![]()
ubata mokakda otchara thiyena amaruwa. uba gihin gahapanko.mahinda abesundarage gala neda uba
මම කලින් thread එකේ කියපුව අද මැච් එකේ හොදට ඔප්පු උනා. එකයි මම කිව්වේ.


a dekama chandimalge waradda. chandimal mahelata run ekata call karanna one. sangakkarage ekedi sangakkara call karanna kalin chandimal run kale.ekai experience ona kiyanne. chandimalge waraddak naha. mokada uuta experience nathi hinda.so experience nathi un karana gon wada walata parana playerslata karanna deyak naha


යකෝ උඹේ කථාව මුළු ක්රිකට් ඉතිහාසේම මුන් දෙන්නා විතරයි වගේනේ රන් අවුට් වෙලා තියෙන්නේ. එකෙන්ම පේනවා උඹේ ක්රිකට් දැණුම.
![]()
මේක විශේෂ අවස්ථාවක් දෙන්නම OUT වෙනකොට අලුත් තරුණ ක්රීඩකයෙක් හිටියේ
මේක විශේෂ අවස්ථාවක් දෙන්නම OUT වෙනකොට අලුත් තරුණ ක්රීඩකයෙක් හිටියේ