මම කවදාවත් බොරු කියලා නැහැ

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම කවදාවත් බොරු කියලා නැහැ

    මහේලයි සන්ගයි දෙන්නම අද RUN OUT. චන්දිමාල් අනිත් පැත්තේ හිටියේ. තරුණ අලුත් ක්‍රීඩකයෝ එක්ක හොද අවබෝදයෙන් වැඩ කරන්න මෙයාල දෙන්නට බැහැ කියල ඔප්පු කරා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ ඔච්චර බැට් කරන්න දන්නවනම් ටීම් එකට සිලෙක්ට් උනේ නැත්තෙ පුදුමයි නේ...? :lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහේලයි සන්ගයි දෙන්නම අද RUN OUT. චන්දිමාල් අනිත් පැත්තේ හිටියේ. තරුණ අලුත් ක්‍රීඩකයෝ එක්ක හොද අවබෝදයෙන් වැඩ කරන්න මෙයාල දෙන්නට බැහැ කියල ඔප්පු කරා.
    ubata mokakda otchara thiyena amaruwa. uba gihin gahapanko.mahinda abesundarage gala neda uba
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උඹ ඔච්චර බැට් කරන්න දන්නවනම් ටීම් එකට සිලෙක්ට් උනේ නැත්තෙ පුදුමයි නේ...? :lol:

    මම කිව්වේ නැහැ මට පුළුවන් කියලා. එත් ඒ විදියටනම් මටත් පුළුවන් ගහන්න
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ubata mokakda otchara thiyena amaruwa. uba gihin gahapanko.mahinda abesundarage gala neda uba

    මම කලින් thread එකේ කියපුව අද මැච් එකේ හොදට ඔප්පු උනා. එකයි මම කිව්වේ.
     
    • Like
    Reactions: chalirox

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    eda dilshan runout une awabodayen duwalada:D:P:D uba nam ara kudu duminda wagema manda buddhika ekek:D:yes::D;)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම කලින් thread එකේ කියපුව අද මැච් එකේ හොදට ඔප්පු උනා. එකයි මම කිව්වේ.

    a dekama chandimalge waradda. chandimal mahelata run ekata call karanna one. sangakkarage ekedi sangakkara call karanna kalin chandimal run kale.ekai experience ona kiyanne. chandimalge waraddak naha. mokada uuta experience nathi hinda.so experience nathi un karana gon wada walata parana playerslata karanna deyak naha
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    a dekama chandimalge waradda. chandimal mahelata run ekata call karanna one. sangakkarage ekedi sangakkara call karanna kalin chandimal run kale.ekai experience ona kiyanne. chandimalge waraddak naha. mokada uuta experience nathi hinda.so experience nathi un karana gon wada walata parana playerslata karanna deyak naha

    හොදට බොලේ දැකලත් සංගක්කාරට මුලින්ම චන්දිමාල් ව හරවලා යවන්න තිබ්බා. චන්දිමාල් ව තේරුම් ගන්නේ නැතුව මහේල දිව්වා.
    experience නැති එකාට උගන්නලා ගන්න එක පරණ අය කරන්න ඕන. ඒකයි වැරැද්ද.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ උඹේ කථාව මුළු ක්‍රිකට් ඉතිහාසේම මුන් දෙන්නා විතරයි වගේනේ රන් අවුට් වෙලා තියෙන්නේ. එකෙන්ම පේනවා උඹේ ක්‍රිකට් දැණුම.
    :rolleyes::rolleyes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    යකෝ උඹේ කථාව මුළු ක්‍රිකට් ඉතිහාසේම මුන් දෙන්නා විතරයි වගේනේ රන් අවුට් වෙලා තියෙන්නේ. එකෙන්ම පේනවා උඹේ ක්‍රිකට් දැණුම.
    :rolleyes::rolleyes:

    මේක විශේෂ අවස්ථාවක් දෙන්නම OUT වෙනකොට අලුත් තරුණ ක්‍රීඩකයෙක් හිටියේ