මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා-ලසිත්මාලිං

chanaka93

Member
Dec 1, 2009
86
7
0
මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා-ලසිත්මාලිං

images

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්න වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර
මේ පිළිබඳව ලසිත් මාලිංග මාධ්‍යයට අදහස් දක්වා තිබු අතර ඔහු කියා සිටින්නේ මෙවැන්නක්.

මගේ ආදයාම ගැන මටත් වඩා මාධ්‍යය ගොඩක් සැලකිලිමත් වනවා.ඒ ගැන මට පුදුමයි.කොහම උනත් මගේ ආදායම ගැනයි මම සැලකිලිමත් විය යුත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කොන්ත්‍රාත්තුව ගැන කිසිවක් මම තවම කතා කලේ නැහැ.මේ දිනවල මට ඇති ආබාධයක් නිසා ප්‍රතිකාර ලබාගෙන නැවතත් ඉක්මනින්ම අයි.පි.එල් තරඟාවලියට සහභාගී වන්න ඉන්දියාවට යනවා.
පැහැදිලිවම කිව යුතුයි මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා.මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව.ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බකිරීමේ වැරැද්ද මොකද්ද.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ගැන මුකුත් කතා කර නැහැ.හැබැයි කිව යුතුයි මම ක්‍රීඩා කරන්නේ සල්ලි නිසා.කව්රුහරි නිකන් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුවේ ගැටලුව පිළිබඳව ඉදිරියේදී මාලිංග සමග සාකච්චා කරන බවයි
.

Source : gossip9
 
Last edited:

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    eka athakata muge kathawath aththa, karuth nikan rassawa karan nahane,
    Government job ekak karath, hamudawe hitiyath nikan wada karan naha ne, padi gannawane.

    Parliament Ministers la th Salli walatane parlimenthu Yanne, nathuwa Ratata sewayak karanna nemaei ne.

    Eka nisa mama nan kiyanne mu hari.
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    eka athakata muge kathawath aththa, karuth nikan rassawa karan nahane,
    Government job ekak karath, hamudawe hitiyath nikan wada karan naha ne, padi gannawane.

    Parliament Ministers la th Salli walatane parlimenthu Yanne, nathuwa Ratata sewayak karanna nemaei ne.

    Eka nisa mama nan kiyanne mu hari.

    :yes: rep +1
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අපේ SL ක්‍රිකට් බෝඩ් එක කීයක් දෙනවැයි කිව්වත් සුවර් නැහැ නෙ. මොකද උන් දෙනවයි කිව්වට දෙන්නෙ නැහැ නෙ. ඒක නිසා මූ ගත්ත තීරණයෙ වරදක් මමනම් දකින්නෙ නැහැ.
     
    chanaka93

    Member
    Dec 1, 2009
    86
    7
    0
    eka athakata muge kathawath aththa, karuth nikan rassawa karan nahane,
    Government job ekak karath, hamudawe hitiyath nikan wada karan naha ne, padi gannawane.

    Parliament Ministers la th Salli walatane parlimenthu Yanne, nathuwa Ratata sewayak karanna nemaei ne.

    Eka nisa mama nan kiyanne mu hari.

    ඹව් මචං උබ හරි :yes: නමුත් ක්‍රිකට් වගේ ක්‍රිඩාවක් කරද්දි රට ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන :yes:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඹව් මචං උබ හරි :yes: නමුත් ක්‍රිකට් වගේ ක්‍රිඩාවක් කරද්දි රට ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන :yes:

    Aththa, eth issara wage rata gana hithala wada karana ewn na dan, okkoma karanne salli and balaya wenuwen.
    Rata wenuwen mona karath eka podi kalayai minissunata mathaka tiyenne,antimata uta melo deyak nathi wenanwa

    mewata ithin wagakinna kawruth na.:confused::confused:
     
    chanaka93

    Member
    Dec 1, 2009
    86
    7
    0

    Aththa, eth issara wage rata gana hithala wada karana ewn na dan, okkoma karanne salli and balaya wenuwen.
    Rata wenuwen mona karath eka podi kalayai minissunata mathaka tiyenne,antimata uta melo deyak nathi wenanwa

    mewata ithin wagakinna kawruth na.:confused::confused:

    ow ban :yes::yes::(