මම කැමතියි නෑනට

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මම කැමතියි නෑනට


මචන්ලා උබලා හිතන්නේ නැද්ද මේ සිංදුව මහා ගොබ්බ සිංදුවක් කියලා? ඇයි යකෝ මෙච්චර පිට කෙල්ලෝ ඉදගෙන නෑනට ලයින් දාන්නේ? ඇයි මේ වගේ සිංදු මෙච්චර ජනප්‍රිය? ඒ මදිවට ලෙමන් පෆ් කාරයත් ඌගේ ඇඩ් එකට මේ සිංදුව දාලා. ඒක නිතරම ටිවි එකේ යනවා මේ දවස් වල.


zkc9QUE.png
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තේරුමට වඩා එකේ තාලේ නේද බන් ලස්සන, අනික දැන් ගොබ්බ වෙන තරමට තමා නැගල යන්නේ සින්දු :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකෙ අර්ත රසයට නෙමේ කැමති ගොඩක් අය ආස ශබ්ධ රසය නිසා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නෑන ගැන කරන\කියන ගොඩක් විහිලු\කවි තියෙනවා ජනශ්‍රැතියේ. ඕවා ආතල් එකට කියන කතා. සමහර උන් සීරියස් අරන් ගොන් වැඩ කරනවානේ, ඒකයි අවුල. :yes: