මම කැමතියි නෑනට
මචන්ලා උබලා හිතන්නේ නැද්ද මේ සිංදුව මහා ගොබ්බ සිංදුවක් කියලා? ඇයි යකෝ මෙච්චර පිට කෙල්ලෝ ඉදගෙන නෑනට ලයින් දාන්නේ? ඇයි මේ වගේ සිංදු මෙච්චර ජනප්රිය? ඒ මදිවට ලෙමන් පෆ් කාරයත් ඌගේ ඇඩ් එකට මේ සිංදුව දාලා. ඒක නිතරම ටිවි එකේ යනවා මේ දවස් වල.