මම කැමතී ඔයාලාව හදුනගන්න....

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මම කැමතී ඔයාලාව හදුනගන්න....

    මචන්ලා මම එලකිරි එකට ආවේ 2010-07-10 ඒත් මම පෝස්ට් ත්‍රේඩ් දැම්මේ නෑ. මම කැමතී ඔයාලාව අදුනගෙන හොද දෙයක් කරන්න. ඔයාලාගේ සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා...
     
    • Like
    Reactions: craabeysinghe

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන්ලා මම එලකිරි එකට ආවේ 2010-07-10 ඒත් මම පෝස්ට් ත්‍රේඩ් දැම්මේ නෑ. මම කැමතී ඔයාලාව අදුනගෙන හොද දෙයක් කරන්න. ඔයාලාගේ සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා...
    chande illannavath yanavada

    welcome
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මගේ නම රොවින්. පොලීසිය යහමගට ගත්ත නිසා මම දැන් හොද ගොවියෙක් :)
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    chande illannavath yanavada

    welcome
    අම්මෝ නෑ මචන්...
    මම මනුස්සයෙක්. කකුල් දෙකක් තියෙනවා :D
    එල එල
    Mama Hayao mama upanne Japane nowa Sri Lankaweya. Mama film n games walata mara kamathiya. Mama sinhalen type karanna harima kammaliya.
    සන්තෝසයි හදුනගන්න ලැබුනට..
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මම ඒයිටි. ඩිංගි බෝට්ටුවක ඉතාලියට ඇවිල්ලා වැරදි මාර්ගෙක ගිය හින්දා දැන් මාෆියා සාමාජිකයෙක් :P