මම කැමතී ඔයාලාව හදුනගන්න....
මචන්ලා මම එලකිරි එකට ආවේ 2010-07-10 ඒත් මම පෝස්ට් ත්රේඩ් දැම්මේ නෑ. මම කැමතී ඔයාලාව අදුනගෙන හොද දෙයක් කරන්න. ඔයාලාගේ සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා...
අපි හැමෝටම ප්රයෝජනවත් වෙන විදිහෙ දේවල් මචන්..hodna deyak kiwwe
chande illannavath yanavadaමචන්ලා මම එලකිරි එකට ආවේ 2010-07-10 ඒත් මම පෝස්ට් ත්රේඩ් දැම්මේ නෑ. මම කැමතී ඔයාලාව අදුනගෙන හොද දෙයක් කරන්න. ඔයාලාගේ සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා...
mchn hoda thread ekak danna posts danna tika kalayak yanakota hoda yaluwo dana ganna labei. 
අම්මෝ නෑ මචන්...chande illannavath yanavada
welcome
එල එලමම මනුස්සයෙක්. කකුල් දෙකක් තියෙනවා![]()
සන්තෝසයි හදුනගන්න ලැබුනට..Mama Hayao mama upanne Japane nowa Sri Lankaweya. Mama film n games walata mara kamathiya. Mama sinhalen type karanna harima kammaliya.
ana kollo, oya mageth ekka set vemuko...මගෙ කොල්ලො කෝල් මී සුදූ. මයි ජොබ් සෙලිං කුඩූ![]()