මම කියවපු හොඳම පොත

mi5

Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    නොහදුනන ලින්කන් (Lincoln the unknown)
    දකුණු මුහුද හරහා
    Sherlock holmes
    Amma
    mahalla saha muhuda...............

    tawa tiyenawa..........
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    Sherlock Holmes Series eka - චන්දන මෙන්ඩිස්
    Harry Potter Series eka - J K Rowling
    Tales of William Shakespeare
    (ගම්පෙරලිය, කලියුගය, යුගාන්තය ) - මාර්ටින් වික්‍රමසිංහ
    මඩොල් දූව - මාර්ටින් වික්‍රමසිංහ
    ජුරාසික් දඩයම - චන්දන මෙන්ඩිස්
    එදා හෙළදිව - රොබර්ට් නොක්ස්
    71' කැරැල්ල - වික්ටර් අයිවන්
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    Martin Wicramasinghege- Malagiya Aththo
    Sherlock Holmes -Series eka
    ahhh malagiya aththoo liwwe dr.sarathchandra ediriweera ne eke 2 cotasa malawunge aurudu da.
    man kiyawapu hodama pothak thamay HENDEWA santhi disanayakagee
    dadayak karayage kathawath harima lassanay
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණය
    මල මිනිස්සු - නිකොලායි ගොගොල්
    The Davinici code
     
    Oct 27, 2009
    35
    0
    0
    Rathnapura
    ඈ හෙවත් අයේෂා කතා මාලාව - කේ.ජී.කරුණාතිලක සූරින්ගේ පරිවර්තනයක්. ආත්මීය ආදර කතාවක් තියෙන්නේ. නියම පොත් පෙළේ කතුවරයා එච්.රයිඩර් හැගාඩ්.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    A Thousand Splendid Suns

    n158152.jpg
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    මච්න් ල කොවුර්ගෙ මා කල පර්යේශණ පොතයි දෙවියො සහ භූතයෝ පොතයි තියෙන එකෙක් scan කරල නෙට් එකට up කරපල්ලා. පොත් දෙක හොයාගන්න අමාරුයි. කොහෙද upload කරන එවුනුත් upload කරන්නෙ බොලද නවකතානෙ :growl::growl::growl: ලොකු පිනක්
     
    Jun 14, 2011
    533
    28
    0
    මෑක්සිම් ගොර්කිගේ පොත් (පොමා )
    ස්පාකටස් ( වහලුන් වෙනුවෙන් සටන් කල වහල් මල්ලවයෙක් පිලිබද සත්‍යය කථාව )
    Dark of the Noon ( සමාජවාදයේ අදුරෑ පෑත්ත පෙන්වන කෘතියක් )
    දිව් ගිර
    බත්තලන්ගුණ්ඩුව ( වර්තමාන නවකථාවට අලුත්ම විදිහක් එක් කරපු කථාවක් )
    Brick Lane පටු මග ( ඉස්ලාම් කාන්තාව හා ඔවුන් මුහුණ දෙන ගෑටලු පිළිබද කථාවක් )
    සමබරතාවය ( ඉන්දියාවේ අගමෑතිනියකගේ පාලන කාලය අලලා ලිය වුන උසස්ම කෘතියක් ) :love:
    අවසන් සිද්ධාන්තය ( සර් ආතර් සී කලාක් ) විද්‍යා ප්‍රබන්ධක්
    මේ ලගදි කියවපු පොත්...

     
    Last edited:

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    බෙංගාලි සාහිත්‍යයෙන් ච්න්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මිය සිංහලට පරිවර්තනය කරපු "අරනකට පෙමි බැදිමි" කියන ලස්සනම ලස්සන පොත. පරිසරය පිලිබද මනබදින විග්‍රහයක් මේ පොතේ ඇතුලත් වෙනව. මම හිතන විදිහ‍ට මේක හැමෝම කියවන්ඩ ඔනෙ පොතක්.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මච්න් ල කොවුර්ගෙ මා කල පර්යේශණ පොතයි දෙවියො සහ භූතයෝ පොතයි තියෙන එකෙක් scan කරල නෙට් එකට up කරපල්ලා. පොත් දෙක හොයාගන්න අමාරුයි. කොහෙද upload කරන එවුනුත් upload කරන්නෙ බොලද නවකතානෙ :growl::growl::growl: ලොකු පිනක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1297515

    me thiyenne..:yes: