මම කිරියෙන් සමු ගන්නවා

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උබලා අපිට එහෙම උනාට මේ පොන්නයාටයි, තාරක එෆ්. සැන්ඩි, spunky වගේ එවුන්ට මේකම තමයි ජීවිතේ. හැබෑ ලෝකෙ බලුවෙලා නැට්ටපුකේ ගහන් ඉදලා මේකෙ ඇවිත් චන්ඩියො කෝටිපතිය වගේ රගනවා. ඇත්ත කෙරුවාව අනිත් උන්ට තේරුනාම ආයෙ එන්නෙ නෑ
    Ane palayan huththige kolla yanna Amalsha ponnaya. Kiri rawulak avilla ne. E unata talks nam oseta
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    නඩු වලින් බේරෙන්න ගැංගුන එකෙක් වගේ වෙන ප්‍රොෆ්‍යිල එක්කින් එයි. ඒත් ඔය බැටලුව වගේ හිටියට නරිය එලියට ආවම හැමෝටම ගූ සිරී නොහොත් සක්කිලි සිරී නැවත හමුවෙයි . අවදානයෙන් ඉන්න
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    @2osama @jamiezue

    Thilina-Amarasena-Jamiezue.jpg
    මේ කවුද
     
    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    නඩු වලින් බේරෙන්න ගැංගුන එකෙක් වගේ වෙන ප්‍රොෆ්‍යිල එක්කින් එයි. ඒත් ඔය බැටලුව වගේ හිටියට නරිය එලියට ආවම හැමෝටම ගූ සිරී නොහොත් සක්කිලි සිරී නැවත හමුවෙයි . අවදානයෙන් ඉන්න
    ඕකට මොකටද බන් බය වෙන්නේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    නඩු වලින් බේරෙන්න ගැංගුන එකෙක් වගේ වෙන ප්‍රොෆ්‍යිල එක්කින් එයි. ඒත් ඔය බැටලුව වගේ හිටියට නරිය එලියට ආවම හැමෝටම ගූ සිරී නොහොත් සක්කිලි සිරී නැවත හමුවෙයි . අවදානයෙන් ඉන්න
    සිරි දැන්ම වෙන ID එකකින් ඇවිත් ඉන්නවා බං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    සිරි දැන්ම වෙන ID එකකින් ඇවිත් ඉන්නවා බං
    අනිවා අනිවා ඕකට මේකෙන් මතු ජීවිතයක් නෑ. ඇවිත් බලාගෙන තනියෙන් හිනා වෙනව ඇති

    මොනවද නඩු?
    ඔයත් ටිකක් සිරී වගේ හැබයි 😈
    ------ Post added on Apr 21, 2023 at 6:28 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    අනිවා අනිවා ඕකට මේකෙන් මතු ජීවිතයක් නෑ. ඇවිත් බලාගෙන තනියෙන් හිනා වෙනව ඇති

    ඔයත් ටිකක් සිරී වගේ හැබයි 😈
    ------ Post added on Apr 21, 2023 at 6:28 PM
    ඇවිත් ඉන්නේ මේ Thread එකෙත් ඉන්නවා 🤩
    අපිත් දැක්කේ නැහැ වගේ ඉමු 🤣
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මටත් මේකෙන් යන්න හිතිල තියෙන්නෙ...ඒත් හවසට ගෙදර ආවට පස්සෙ ඉන්න හිටින්න තැනක් නෑනෙ...ඒක හින්ද ඔහේ ඉන්නව....😭😢

    දැං ඉතිං මේකෙ ඉන්න සමහර මූසලයො මට හිනාවෙයි...😭
     
    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    ඇවිත් ඉන්නේ මේ Thread එකෙත් ඉන්නවා 🤩
    අපිත් දැක්කේ නැහැ වගේ ඉමු 🤣
    ඇයි ඒ දැක්කේ නැහැ වගේ ඉන්නේ.. ඕකාට බය වෙන්න එපා..
     
    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    ඔයත් සිරි අයියා වගේ , මන් හිතන්නෙ ඔයා තමයි සිරි අයියගෙ සෝල් මේට්
    මාව සිරි අය්යෙක් වගේ පෙන්නේ මොකෝ ගල්වට්‍රෝන්
     
    • Haha
    Reactions: Don GasCan