මම කිරියෙන් සමු ගන්නවා

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මොනව වුනත් අයියා මට කරපු උදව් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. අයියට හොඳයි කියලා හිතෙන තීරනේ ඒක නම් ඒ තීරණේ ගන්න අයියා. කොහොමහරි real life එකේ meet වෙන්න පුළුවන් වෙයි අපිට කවදාහරි. එහෙනම් wish you all the best අයියා. ජයෙන් ජයම වේවා!! ❤️
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    792DC42E-15EB-47DB-B954-7BCFFB3935D7.jpeg
     
    • Haha
    Reactions: jennt

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    සිරාවට පලයන් බං. හැම thread එකකම උදේ ඉඳන් රෑ වෙනකං වලි. ඔය කාලේ ආපහු ගන්න පුලුවන්ද? කාලකන්නි වෙන්න එපා.
    ඔයා යන්න එපා කෙල්ලෝ ගැන advice ගන්න කට්ටිය ඉන්න ඕනේ @kevin_levin ඔයත් යන්න එපා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොනව වුනත් අයියා මට කරපු උදව් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. අයියට හොඳයි කියලා හිතෙන තීරනේ ඒක නම් ඒ තීරණේ ගන්න අයියා. කොහොමහරි real life එකේ meet වෙන්න පුළුවන් වෙයි අපිට කවදාහරි. එහෙනම් wish you all the best අයියා. ජයෙන් ජයම වේවා!! ❤️

    Jake Gyllenhaal Love GIF