මම කිරියෙන් සමු ගන්නවා

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    යනවා කියලා සටහනක් තියපු අය ආය එනවා කිව්වට, මෑතකදි යනවා කියලා යන්නම ගියපු අය ඉන්නවා.
    යන එකා කිය කිය ඉන්නෙ නෑ කියලත් කියනවනෙ.
    ඒ වුනාට මම වචනයක් දුන්නොත්, ඒක ඒ විදියට කරන මනුස්සයෙක් නිසා මට හිතුනා. මේක ලිව්වොත් මට හිත හදාගෙන මේකෙං යන්න පුළුවන් කියලා.

    මේකෙ මට දැනෙනවා, මගෙ වෙලාව අනවශ්‍ය විදියට නාස්ති කරනවා කියලා මම. ෆේස්බුක් එකේ තරම් වත් වැදගත් දෙයක් මම මේකෙ කතා කරන්නෙ නෑ. ඉතිං කිරියට මගෙන් වැඩකුත් නෑ. මට කිරියෙන් වැඩකුත් නැහැ.

    ඊට පස්සෙ මම ස්තූති කරන්න කැමතියි, මගෙත් එක්ක රන්ඩු කර කර, විහිලු කර කර, මොන බලු කතා කියව ගත්තත්, සීරියස් වෙන්න ඕන තැන සීරියස් වෙලා ඇත්තටම මේකෙ උදව් පදව් කරගෙන ආතල් එකේ හිටපු පිරිසට.

    ඊටත් පස්සෙ ආය ගොං ආතල් දෙන මානසික ලෙඩ්ඩුන්ට නම් ස්තූති කරන්නෙ නෑ. ඒත් උඹලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා. එලකිරිය මං වගේ තව ගොඩක් අයගේ ජීවිතයට එලියක් වේවා. 🙏
    Fake ID ekath dagenama palayan owa hoya hoya enna welakak na.🙂
     
    • Haha
    Reactions: handley

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    හාපෝ අැති යන්තම් චීනෙට බොරුවට බණින කළගුණ නොදත් තවත් මකබාවෙක් මේකෙන් ගියා..🤩
    අම්මෝ සතුට සට්ටබිරාළගේ

    හාම්පුතාට බයිනවට හෙන මලෙන් ඉදලා තියෙන්නේ


    කිරියෙන් යනවා කියලා දාපු 749594933838393 වෙනි නූල.

    තව ටික දවසකින් යනවා කියලා දාපු නුල් කවුන්ට් එක ලංකාවේ ජනගහනයට වඩා වැඩි වෙනවා
    ------ Post added on Apr 21, 2023 at 9:59 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    මං @2osama ව තනි කරන්නේ නෑ 🥰
    උඹේ අම්මා මගේ බල්ලෝ දෙන්නවා තනි කරන්නේ නැහැ 🥰

    එල එල එහෙනම් උබත් ඒ ලෙවෙල් එකෙන් හිටපන් එහෙනම්..කුඩල්ලා මෙට්ටේ තියන්න බැහැ කියල තියෙන්නේ නිකන් නෙවෙයි නේ ..බායි
    උබ ගිය මාසේ ඇවිත් මාර ටෝක් නේ දෙන්නේ 🤣🤣
    ------ Post added on Apr 21, 2023 at 10:28 PM
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    318204226_1400596537138441_6278999112514292341_n.jpg
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙතුවක් කාලෙකට කිරියෙන් යනව කියල යන්නම ගිහින් ඉන්න එකෙක් බේතකට හොයාන එන්න කිව්ව
    ඔය ත්‍රෙඩ් එක දැම්මෙත් යන්න නෙවෙයි බන්.. අර ජොසී ගේ ත්‍රෙඩ් එක කොපි කරලා ආතල් එකට දැම්මේ.. ඒවුනාට කට්ටිය serious comment දාන්න ගත්තට පස්සෙ බොරුවක් කළා කියන්න හිතුනෙ නැහැ.. 🥲
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මෙතුවක් කාලෙකට කිරියෙන් යනව කියල යන්නම ගිහින් ඉන්න එකෙක් බේතකට හොයාන එන්න කිව්ව
    ජොසීනම් නෑ වගේ නේ තාම

    ඔය ත්‍රෙඩ් එක දැම්මෙත් යන්න නෙවෙයි බන්.. අර ජොසී ගේ ත්‍රෙඩ් එක කොපි කරලා ආතල් එකට දැම්මේ.. ඒවුනාට කට්ටිය serious comment දාන්න ගත්තට පස්සෙ බොරුවක් කළා කියන්න හිතුනෙ නැහැ.. 🥲
    යකෝ අනිත් account එකෙන් යන්න එපා කියලත් comment කලා. besikaya:cautious:
    ------ Post added on May 4, 2023 at 3:48 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹේ අම්මා මගේ බල්ලෝ දෙන්නවා තනි කරන්නේ නැහැ 🥰


    උබ ගිය මාසේ ඇවිත් මාර ටෝක් නේ දෙන්නේ 🤣🤣
    ------ Post added on Apr 21, 2023 at 10:28 PM
    මයිනා ජනේලේ එල්ලිලා මන්ත්‍රී වෙලා එනකල් උඹව තනිකරේ නෑ නේද 🤣🤣
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔය ත්‍රෙඩ් එක දැම්මෙත් යන්න නෙවෙයි බන්.. අර ජොසී ගේ ත්‍රෙඩ් එක කොපි කරලා ආතල් එකට දැම්මේ.. ඒවුනාට කට්ටිය serious comment දාන්න ගත්තට පස්සෙ බොරුවක් කළා කියන්න හිතුනෙ නැහැ.. 🥲
    අනේ පලයන් සිරිසේන යන්න 😆