මම කිසිම තැනක ප්‍රජනනයේ කොටස් දාල නෑ .................... මුතුගල

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,410
    1
    62,056
    113
    Mother Earth
    හැබැයි ඔය සටහන් රේඩියෝ ද මොකද්ද හුත්ත කරන එකා නම් අමු පොන්නයෙක්. උබ දාල තිබ්බ නිසා අදමයි උගෙ වීඩියෝ එකක් බැලුවෙ. අරගලෙන් ගොඩ කිය කැරි පොන්නයෙක් ඕකා. මුතුගල attention whore කෙනෙක්නෙ බන්. කව්රුත් ඒක දන්නවනේ. මෝඩ ළමයි ටිකකට ගොං ආතල් දිදී බයිල ගහන එකනේ කරන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: Phone Hora

    astrin

    Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    ඌ කියන එකෙත් ඇත්තක් තිය්නව බන් , ලංකාවෙ උන් හිතන් ඉන්නෙ ලින්ංගික අද්‍යාපනේ කියන්නෙ හුකන්ඩ උගන්නව කියල කාම සූත්‍රෙ වගේ . ලිංගික අද්‍යාපනේ කියන්නෙ ඒක නෙමෙයි fb එකේ ලමයි හම්බෙන්ඩ ඉන්න අමලගෙ ගෲප් එකක් තිය්නව ඒකේ අහන ප්‍රශ්න දැක්කම තේරෙනෙව ලංකාවෙ උන් දන්නෙ නැත්තෙ හරියට හුකන්ඩ නෙමෙයි උන්ට නැත්තෙ ඒ සම්බන්ද අද්‍යාපනය ඒකෙ විද්‍යාත්මක පැත්ත මුන් දන්නෙ නැත්තෙ, ඒවගේම ගෑනිට මිනිහට හරියට ගරු කරන්ඩ පුද්ගලිකත්වයක් දෙන්න වගේ කොමන් දේවල් කොමන් කියන්නෙ උසස් මිනිස් ගතු ගුනයි උන් දන්නෙ නැත්තෙ සරලවම,

    ලමයි හම්බ වෙන්නෙත් හුකල කියල පහ වසරෙ පොඩි එකා පවා දන්නව උන් අතේ පවා ගහනව හැබැයි උට ලිංගික අද්‍යාපනේ නෑ අතේ ගැහුවට මොකද්ද ඒ වෙන්නෙ කියන්ඩ ඌ දන්නෙ නෑ . ඒක ඉගන ගන්න එක තමයි ලිංගික අද්‍යාපනේ කියන්නේ .සරලවම කිවුවොත් අපි විද්‍යාවට එහෙම හාර්ට් එක ගැන ඉගෙන ගන්නව වගේ ගැහැනු පිරිමි ලිංගික අවයව ගැන හරියට ඉගෙන ගන්නව හෝමෝන එක්ක හැබැයි මෙහෙම එකක් තියනව,

    එහෙම ඉගෙනගතත් බස්වල යද්දි ජක් ගහන එක , වීඩියෝ ලීක් වෙන එක , අඩු වයසින් පැනල යන එක , දූශන එහෙම නැති වෙන්නෙ නෑ ලංකාවෙ , මෙහෙ විතරක් නෙමෙයි කොහෙ උනත් එහෙම තමයි කොටින්ම කිවුවොත් ඕක ඉගැන්නෞව කියල මෙහෙ අමුතු එකක් වෙන්නෙ නෑ .

    මෙහෙ උන්න්ට නැත්තෙ එකිනෙකාට ගරුත්වය හරියට සබදතාවයක් පවත්වගන්ඩ බැරි කම ඉවසීම නැති කම . තමන්ට තමන්ව පාලනය නැති කම වගේ වල් බූරු කන් විතරයි මෙහෙ උන්ට තියෙන්නෙ .කොටින්ම ලංකාවෙ ගොඩක් මිනිස්සු සත්තු වගේ උන් සත්තුන්ගෙ වෙන් වෙන්නෙ කතා කරන එකෙන් විතරයි.

    ඔය මුතුගලය නන් දේශපාලනේට එයි අමු හොර ඩයල් එකක් තිස්ස කාරෙයත් ඔය සෙට් එකේම තමයි ඒක වෙනම කතාවක් හැබැයි ඕක ඔතන කියන එක හරි ඒ පොයිට් එක ,

    ඕව උගන්වන්නෙ නෑ කිවුවට හරියටම උගන්නව මන් බයෝ කරේ ඒ වෙද්දිත් අපේ ඉස්කෝලෙ උන් නම් හරි අවබෝදයක් තිබුන ඔය අවයවයි ගැහැනු පිරිමි වෙනස ගැනයි වල් බූරු විදියට නෙමෙයි හරියට විද්‍යාත්මකව

    හැබැයි එතනින් ගොඩක් උන්ට අර් කිඋව ගති ටික නන් නෑ ගොඩක් අඩු වයසෙන් බැදල , ලමයි හදල , කෙල්ලො පස්සෙ යනව පාර්ක් වල කටට දෙනව , කෙල්ලො එක්ක පදුරු අස්සෙ රින්ගනව වගේ වැඩ කරන්නෙ .බයෝ කර්න බයෝ පන්තියකම අපේ කෙල්ලෙක් ප්‍රෙග්නට් වෙලා ඉස්කෝලෙ එන එක නැවතුවා එහෙම්ම බැන්දා උන් දෙන්න .ඉතින් උන් දන්නෙ නැතුව නෙමෙයිනෙ , පොස්ටිනෝ වගේ බෙහෙත් බොන්න ඕනෙ විඩ්ජිය පවා උගන්නවනනෙ

    ඉතින් සරලවම ලිංගික අද්‍යාපනයෙන් අපි හිතන එක වෙන්නෙ නෑ .
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    📞 ටිලින් ටිලින් ටිලින් ටිලින් call

    💎 මුතුගල : හෙලෝ කවුද මේ ?
    🌸 නාමල් : ආ මුතුගල සර් ... මම මේ නාමල් රාජපක්ෂ
    💎 මුතුගල : ඔවූ ජනාධිපතිතුමා කියන්න 👀
    🌸 නාමල් : මුතුගල, අපි අර අමාත්‍යාංශය ඇතුලේ ඉන්න එකා දාලා අවුස්සපු ලිංගික ගේම ලස්සනට ඇවිලිලා යනවා ! සර්ට පුළුවන්ද පොඩ්ඩක් petrol ටිකක් දාලා මේක ටිකක් අවුළුවල ගන්න 👀
    💎 මුතුගල : OFC ජනාධිපතිතුමා ! ඇයි බැරි ... මම දෙන්නම් වැඩේ ඇට්ටි හැලෙන්න,
    සෙමින් - ( සර් අර nomination වැඩේ හරි නේද මගේ )
    🌸 නාමල් - ඒවා සේරම හරි මුතුගල, කලට වෙලාවට ගානට වැඩේ වේවි ... ඔය වැඩේ කරන්නකෝ දැන්,
    💎 මුතුගල - ගුගුලමින්, හරි සර් එහෙනම් වැඩේ කෙරුනා කියලා හිතාගන්න ...

    Few hours later ..
    Video uploaded ...
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    හැබැයි ඔය සටහන් රේඩියෝ ද මොකද්ද හුත්ත කරන එකා නම් අමු පොන්නයෙක්. උබ දාල තිබ්බ නිසා අදමයි උගෙ වීඩියෝ එකක් බැලුවෙ. අරගලෙන් ගොඩ කිය කැරි පොන්නයෙක් ඕකා. මුතුගල attention whore කෙනෙක්නෙ බන්. කව්රුත් ඒක දන්නවනේ. මෝඩ ළමයි ටිකකට ගොං ආතල් දිදී බයිල ගහන එකනේ කරන්නෙ. 🤷‍♂️
    ඌයි, උගේ යාළුවා තරිඳු කියන අනිත් එකයි දෙන්නම දෙක ජාතියේ ඩබලක්.

    මුන් දෙන්නට තමයි මෝඩ තරිඳු ෆිල්ම් එක ගැහුවේ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,461
    13,053
    113
    🌎
    අරුගේ ගොන් ජෝක්ස් වලට හින වෙන උන්ගෙන් නේද ඉස්සරහට බෙහෙත් ගන්න ඕනේ කියලා මතක් උනාම 🫩
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මෙයා කියන එකේ වැරැද්දක් නැහැ බන්. පොඩි එකෙකක්ට ඕවා කිව්වම . උ අහනවා රටේ නැති ප්‍රශ්න. ඉතින් උත්තර දෙන්න ගියොත් අපිට මල පනිනවා..සරලව පිටරට අය ඕවා කියලා දෙන්නේ...ඒකේ අමුතු දෙයක් නෑ...ඕක ප්‍රසිද්දියේ කියන්න තරම් දේකුත් නෙම්

    ප්‍රජනනය සහ සෙක්ස් පැත්ත. අනිවා උගන්නන්න ඕන නිසි වයසෙදී...ලගදි අපේ ඩයල් එකක් බැදලා. හනිමුන් එකේදි වැඩේ කරන්නේ කෝමද කියලා. අපේ එකෙක්ගෙන් අහලා...ඉතින් බලහන් .... අරූ ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න හදලා තියෙන්නේ බැදලා හනිමුන් එකට කලින් දවසේ...
     
    • Haha
    Reactions: clumsyhulk

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    දැන් උගෙ වීඩියෝවල කියන කතා ලමයින්ට හොද්ද නරකද ? එවා කියන විදිහට විෂය නිර්දේශයනේ.
    එක්කො O/L වෙනකන් විතරද ළමයි ඉන්නේ..
    අනේ මන්දා මේවට කතාකලොත් එක එක විදිහයි :( 🤔
    මටනම් පේන්නේ තව එක් ප්‍රශ්නයක් ඇතිකිරීමේ අරමුනක්...:angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    මෙයා කියන එකේ වැරැද්දක් නැහැ බන්. පොඩි එකෙකක්ට ඕවා කිව්වම . උ අහනවා රටේ නැති ප්‍රශ්න. ඉතින් උත්තර දෙන්න ගියොත් අපිට මල පනිනවා..සරලව පිටරට අය ඕවා කියලා දෙන්නේ...ඒකේ අමුතු දෙයක් නෑ...ඕක ප්‍රසිද්දියේ කියන්න තරම් දේකුත් නෙම්

    ප්‍රජනනය සහ සෙක්ස් පැත්ත. අනිවා උගන්නන්න ඕන නිසි වයසෙදී...ලගදි අපේ ඩයල් එකක් බැදලා. හනිමුන් එකේදි වැඩේ කරන්නේ කෝමද කියලා. අපේ එකෙක්ගෙන් අහලා...ඉතින් බලහන් .... අරූ ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න හදලා තියෙන්නේ බැදලා හනිමුන් එකට කලින් දවසේ...
    ඕන නැති වැඩිහිටියන් ට කීකරු වෙන්න ගිහින් තමයි පොඩි උන්ට කෙලවෙන්නේ .

    දැන් මෙච්චර කල් ලංකාවේ උන් ට ගුණ දහම උගන්නලා නැද්ද ?? දහම් පාසල් නැද්ද ?
    ලංකාවේ තරම් බන කියන රටක් වත් නැතුව ඇති . හැම මාසෙම දවසක් වෙනම නිවාඩු දාල බණ කියනව . මිනිස්සු දාස් ගණන් ඇවිත් හාමුදුරුවෝ plane එකෙන් ගෙනල්ලත් බණ අහනව . . තව මොනව කරන්නද ..

    මූ දැන් කියපු එක චෝර උනාම අර උගේ චැනල් එකේ තිබ්බ video ටිකත් අයින් කරලා live ඇවිත් බබා වෙන්න යනවා ඔතන .
     
    • Like
    Reactions: Shamal3001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ගොම් බූරු වැඩ කරලා මේ පැත්ත ගහලා හිටපු උන්ට මේවා කියාගන්න පිච් එක හදලා දීලා දැන් හතර අතේ බයිනවා ගෙප්පෝ ටික.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,827
    3,004
    113
    📞 ටිලින් ටිලින් ටිලින් ටිලින් call

    💎 මුතුගල : හෙලෝ කවුද මේ ?
    🌸 නාමල් : ආ මුතුගල සර් ... මම මේ නාමල් රාජපක්ෂ
    💎 මුතුගල : ඔවූ ජනාධිපතිතුමා කියන්න 👀
    🌸 නාමල් : මුතුගල, අපි අර අමාත්‍යාංශය ඇතුලේ ඉන්න එකා දාලා අවුස්සපු ලිංගික ගේම ලස්සනට ඇවිලිලා යනවා ! සර්ට පුළුවන්ද පොඩ්ඩක් petrol ටිකක් දාලා මේක ටිකක් අවුළුවල ගන්න 👀
    💎 මුතුගල : OFC ජනාධිපතිතුමා ! ඇයි බැරි ... මම දෙන්නම් වැඩේ ඇට්ටි හැලෙන්න,
    සෙමින් - ( සර් අර nomination වැඩේ හරි නේද මගේ )
    🌸 නාමල් - ඒවා සේරම හරි මුතුගල, කලට වෙලාවට ගානට වැඩේ වේවි ... ඔය වැඩේ කරන්නකෝ දැන්,
    💎 මුතුගල - ගුගුලමින්, හරි සර් එහෙනම් වැඩේ කෙරුනා කියලා හිතාගන්න ...

    Few hours later ..
    Video uploaded ...
    හෝදන ක්‍රම 100ක් ඇතුළත් Yeezus රෙදි සෝදන යන්ත්‍රය ඔබත් අදම මිලදී ගන්න
     
    • Like
    Reactions: Yeezus