https://www.youtube.com/results?search_query=මුතුගල+ප්‍රජනන+
මූ බලපං උගේ චැනල් එකේ තිබ්බ videos ත් දැන් මකල ....

මේක දැන් නෑ ....

මුතුගල භීතිකාව
ඌයි, උගේ යාළුවා තරිඳු කියන අනිත් එකයි දෙන්නම දෙක ජාතියේ ඩබලක්.හැබැයි ඔය සටහන් රේඩියෝ ද මොකද්ද හුත්ත කරන එකා නම් අමු පොන්නයෙක්. උබ දාල තිබ්බ නිසා අදමයි උගෙ වීඩියෝ එකක් බැලුවෙ. අරගලෙන් ගොඩ කිය කැරි පොන්නයෙක් ඕකා. මුතුගල attention whore කෙනෙක්නෙ බන්. කව්රුත් ඒක දන්නවනේ. මෝඩ ළමයි ටිකකට ගොං ආතල් දිදී බයිල ගහන එකනේ කරන්නෙ.![]()
ඕන නැති වැඩිහිටියන් ට කීකරු වෙන්න ගිහින් තමයි පොඩි උන්ට කෙලවෙන්නේ .මෙයා කියන එකේ වැරැද්දක් නැහැ බන්. පොඩි එකෙකක්ට ඕවා කිව්වම . උ අහනවා රටේ නැති ප්‍රශ්න. ඉතින් උත්තර දෙන්න ගියොත් අපිට මල පනිනවා..සරලව පිටරට අය ඕවා කියලා දෙන්නේ...ඒකේ අමුතු දෙයක් නෑ...ඕක ප්‍රසිද්දියේ කියන්න තරම් දේකුත් නෙම්
ප්‍රජනනය සහ සෙක්ස් පැත්ත. අනිවා උගන්නන්න ඕන නිසි වයසෙදී...ලගදි අපේ ඩයල් එකක් බැදලා. හනිමුන් එකේදි වැඩේ කරන්නේ කෝමද කියලා. අපේ එකෙක්ගෙන් අහලා...ඉතින් බලහන් .... අරූ ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න හදලා තියෙන්නේ බැදලා හනිමුන් එකට කලින් දවසේ...
හෝදන ක්‍රම 100ක් ඇතුළත් Yeezus රෙදි සෝදන යන්ත්‍රය ඔබත් අදම මිලදී ගන්නටිලින් ටිලින් ටිලින් ටිලින් call
මුතුගල : හෙලෝ කවුද මේ ?
නාමල් : ආ මුතුගල සර් ... මම මේ නාමල් රාජපක්ෂ
මුතුගල : ඔවූ ජනාධිපතිතුමා කියන්න
නාමල් : මුතුගල, අපි අර අමාත්‍යාංශය ඇතුලේ ඉන්න එකා දාලා අවුස්සපු ලිංගික ගේම ලස්සනට ඇවිලිලා යනවා ! සර්ට පුළුවන්ද පොඩ්ඩක් petrol ටිකක් දාලා මේක ටිකක් අවුළුවල ගන්න
මුතුගල : OFC ජනාධිපතිතුමා ! ඇයි බැරි ... මම දෙන්නම් වැඩේ ඇට්ටි හැලෙන්න,
සෙමින් - ( සර් අර nomination වැඩේ හරි නේද මගේ )
නාමල් - ඒවා සේරම හරි මුතුගල, කලට වෙලාවට ගානට වැඩේ වේවි ... ඔය වැඩේ කරන්නකෝ දැන්,
මුතුගල - ගුගුලමින්, හරි සර් එහෙනම් වැඩේ කෙරුනා කියලා හිතාගන්න ...
Few hours later ..
Video uploaded ...