මම කෙල්ලව අත අරින්න හදන්නේ ..

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මම කෙල්ලව අත අරින්න හදන්නේ ..

    මේ thread 1ත් කියවල බලන්න ...

    http://elakiri.com/forum/showthread.php?t=1638735

    මේ මම මීට මාස ගානකට උඩින් දාපු එකක් ...
    මම ගොඩක් දුරට හිතල මේ තීරණය අර gathe ...කට්ටිය මට බනීවි aurudu 5ක affair 1ක් නතර කරන්න තරම් මම නරුමයෙක් ද කියල ...කට්ටියකට හිතේවි මම මහා එපා කරපු එකෙක් කියල ..මම wecha දේවල් කෙටියෙන්ම කියන්නම් ....මන් හිතන්නේ mechara කාලයක් හරි අපේ affair එක තිබ්බේ මගේ ඉවසීම නිසා ...ඒ තරමටම පුංචි දෙකටත් එයට තරහ යනවා..පොඩිම උදාහරණයක් කියන්නම් ...එයා පාරේ ඉන්න වෙලාවක මම cll 1ක් ගතහොත් පාරේ වාහන යන සද්දේ නිසා එය කියන ඒවා හෙමිට ඇහෙන්නේ ..ඉතින් මම බොහොම අමාරුවෙන් එයත් එක්ක කතා කරනවා ..එත් බැරි වෙලා මම කිඋවොත් මට ඇහෙන්නේ නැ කියලා ..එයාට කේන්ති යනවා...එය කියන්නේ මම තේරුම් ගන්න ඕනිලු එයා ඉන්නේ පාරේ කියල ..ඉතින් වාහන යන සද්දෙට වඩා haiyenda එයා කතා කරන්න ඕනි කියල අහනවා...ඕකෙම අනිත් පැත්ත උනත් එයටමයි කේන්ති යන්නේ ...මම පාරේ ඉදල එයට call කලොත් කියන ඒවා ඇහෙන්නේ නැති උනොත් එයට කේන්ති යනවා ..කියන ඒවා ඇහෙන්නේ නැ කියල ...සමහර වෙලාවට phone එක cut කරනවා ..ඔය පොඩි උදාහරණයක් විතරයි ..ඕවගේ ඕනි තරම් දේවල් වෙලා තියෙනවා ..එය ගොඩක් ආදරෙයි මට..මමත් එහෙමයි ...ඔය කේන්ති යන එක ගැන මම එයාට කෙලින්ම කියල තියෙනවා ..මම කැමති න කියල ඔහොම හැසිරෙනාවට...එයත් එක පිලි අරන් ඒ වැරැද්ද හදා ගන්නවා kiuwata එහෙම උනේ නැ ..ඔය හැම දේම උනත් මගේ ආදරේ අඩු උනේ නැහැ ..meta auruddakata කලින් ඉදල තමයි අපේ ගෙදරින් විරුද්ද උනේ affair එකට..එත් මම එයාව අමතක කරන්නේ නැතුව එයාගේ පතේම හිටියා ....මේ ප්‍රශ්න නිසා මම ගෙදරත් එක්ක රණ්ඩු කලා ...කලින් thread 1අ වගේ ප්‍රශ්නත් තිබ්බ ... මේ වෙනකම් එයට පොඩි දෙකට කේන්ති ගියේ ..දැන් මගෙත් ඉවසීමේ සිමාව පැනල තියෙන්නේ ..ඔය වගේ වෙලාවක් මමත් රන්දු වෙනවා ...පහු ගිය දවස් thikema අපි meet උන ගමන් මොකක් හරි පොඩි දෙකට රණ්ඩු කරනවා ...එයා kiuwata වෙනස් වෙන්නෙත් නැහැ ...ඔය දේවල් ගැන ගොඩක් හිතල තමයි මම මේ තීරණය අර gathe ...තවත් එක සිද්දියක් කියන්නම් ..එය campus ඉන්න කාලේ මට පුළුවන් විදියට මම වියදම් කලා ..ගෙදරින් සල්ලි ඉල්ලන්න බැ kiuwama නිතරම මම සල්ලි දුන්නා ..ලගදී අපි meet උනා දවල් වරුවේ ...අපි ඉතින් කෑම කන්න කඩේකට ගියා ..එකේ normal chicken කෑම 1ක් 200ක් උනා ..මම කවදාවත් ලොබ නැ ..අතේ සල්ලි තියෙනවා නම් අත දිග ඇරල වියදම් කරනවා ..අපි ඉතින් කෑම kala එලියට යන ගමන් මම කිඋව කෑම එකත් echara රස නැති නිසා padui නේද 200 ට කියල..එකටත් එයාට කේන්ති ගිය ..දන්නේ නැද්ද කොළඹ කෑම වල ගණන් ..ඔහොම තමයි හැම තැනම ..බඩගිනි උනාම කිය ගියත් කන්න ඕනි කියල මගේ 1අ රණ්ඩුව (දැන් එය campus out ..මට wada දෙගුණයක පඩියක් ගන්නවා ).ඕවගේ annathwat දේවල් වෙලා තියෙනවා ..

    monawa උනත් මට එයාව අමතක කරන්න ලොකු සටනක් කරන්න වෙයි..එත් මට ඒක කරන්න වෙලා තියෙනවා ...හිතේ තියෙන දුකට මේක කිරියට දැම්මේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලව දාලා යන කොට, හැම දේම පැහැදිලි කරන්න මුලින්ම, ඊට පස්සේ කියන්න ඒවා හදාගත්තේ නැත්නම් දාලා යනවා කියලා, හැදුනොත් ඉන්න නැත්නම් දාලා යන්න.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපොහ් දැම්මහ් අයින් වෙයන් බ0 ඔකහ් හරියනහ් එකක් නෙමෙහ් :yes:
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ado sirawata patta dukai,uba oya kyapu tika poddak aai kyala balahan,eki haden nattam nawattapan,uba kariyek neme kyala penawa ubata hari yai, jaya wewa!!!!
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ube kellata mental awulak tynawa ban,uba oka ekita kiyanna epa,eki ubawa maran kai,eki mona campus da hitiye,maath oya line eka tikak lawata dannawa poddak
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    mokatada ban kellath ekka kama kanna yanne ekita thaniyama kanna kiyapan, wediya cl karanna epa idala hitala message karapan.
    mokada wenne kiyala balapan...
    passe thiranayak ganin.
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    oka wenne machna ubata salli nati nisa wenna ona ubata hodata salli car tibbanam ohoma wena akak na kello ohoma tama ban ata arala dapan maguala
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    උබට වෙන කෙල්ලොන්ගෙන් නිතරම කරදර එනවා වගේ ගතියක් පෙනපන් ... එත් උබ ආදරේ උබේ කෙල්ලට විතරමයි කියල ඒත්තු ගනපන් ඔහොම seen වලදී මන් කරන්නේ එක බන්
     
    තමන්ගෙ ගෑනි උනත් මොකී උනත් ඕනවට වඩා බාල්දු වෙන්න එපා බොල , ඒකිට සල්ලි නැතිව ඉඳල පඩියක් ලැබෙන ජොබ් එකකට ගියාම ඒක ලොකු ඇති , ඔය කෑම එකේ කතාවෙන් පේන්නෙ ඒකි උඹව දෙකේ කොලේට දාල හිතන් ඉන්නෙ , උඹ ඒකි එක්ක දිගටම හිටියත් ඔහොම කතා කරන්න ඉඩ තියන්න එපා , උඹට ඔහොම නම් ගෙදර අයට කොහොම වෙයි ද ? අනිත් එක ඒකිට කොලඹ ලොකු ඇති , ටිකක් තදින් ඉදපන් නැත්නම් උබව අල්ලෙ නටවයි කවද හරි
     
    oka wenne machna ubata salli nati nisa wenna ona ubata hodata salli car tibbanam ohoma wena akak na kello ohoma tama ban ata arala dapan maguala

    නෑ බන් මට හිතෙන්නෙ දැන් මුන්ගෙ ගෙදරින් ඒකිට විරුද්ද උනේ කෙල්ලගෙ ගෙදර එවුන්ට සල්ලි නෑ කියලනෙ , දැන් කෙල්ලට හොඳ රස්සාවක් ලැබුනම ඒකි මුටයි මුගෙ ගෙදර අයටයි ඒකිට වඩා පහත් අය කියල පෙන්නන්යි හදන්නෙ , මේක හරියන මගුලක් නෙවි බන් , හිතේ දයාවක් තියෙන කෙල්ලෙක් නෙවී වගේ
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නොගැලපෙන ගෑනියෙක් බැදලා ජීවත් වෙනවට වඩා හොදයි දැන්ම ගැලපෙන්නේ නැත්තම් අතාරින එක
     
    Nov 24, 2014
    789
    64
    0
    අත ඇරපං බං. මාත් ඔහොම බැල්ලියෙක් ව දැන් සති දෙක තුනකට උඩදි අතෑරලම දැම්ම.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නොගැලපෙන ගෑනියෙක් බැදලා ජීවත් වෙනවට වඩා හොදයි දැන්ම ගැලපෙන්නේ නැත්තම් අතාරින එක
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Awrudu 5k ohoma ekak ekka hitiya kiyanne umbata honda iwasimak thiynawa.
    Umbath Campus dial Ekakda?Ehema neweida?
    Mata nam penne Ekit umbawa Atha arinna oniwelada koheda ochchara randu karanne.
    Ohoma Pawl Kanna ba bn