බීජ හිටවගෙන ඉවර වෙලා එනකොට පයින් ඇවිදගෙනද එන්න පුළුවන් උනාද....
වාහනේකම දාල එව්වද
උන් ට්රාන්ස්පෝර්ට් දෙන්නේ නැහැ බං මම විල් එකක නැගල හන්දියට ඇවිත් බස් එකක එල්ලුනා ..
බීජ හිටවගෙන ඉවර වෙලා එනකොට පයින් ඇවිදගෙනද එන්න පුළුවන් උනාද....
වාහනේකම දාල එව්වද
ඔතන ප්රශ්නෙ තියෙන්නෙ වතුර මදි කමයි පොහොර මදිකමයි. මමනම් කියන්නෙ උබ දවස ගානෙම වතුර දාපන්. ඔය යූරියා ටිකක් අරන් උදෙට ඉහගනින් ඔලුවට. සතියකට දෙපාරක් වත් හාක්රෝස් පටාස් වගෙ එකක් අරන් ඉහපන් ඔලුවට. ඔව ඉතින් කාලය යන වැඩ. හීනියට අන් පොඩි දෙකක් තට්ටෙන් මතු උනොත් නම් මචන් උන් උබව අන්දල හරි බීජ නෙමෙයි උබෙ තට්ටෙ පැල කරල තියෙන්නෙ
.
.
මට කඩ්ඩ අවුල් නිසා උන්ට බනින්නත් බැහැ බං , උන් සිංහල දන්නේ නැහැ වැඩිය , Ubata kiyak giyada bn oya bija hitawaganta...![]()

Apo bn...![]()

උගේ නම් සති දෙකයි ලු හිටවලා.. තාමත් ඒ වගේ.. ඔලුවෙ තුවාල ගොඩක් නම් තියෙනවා..
