මම කොන්ඩේ හිටෙව්වා (පැලකලා )

Blacker

Member
May 15, 2015
277
35
0
බීජ හිටවගෙන ඉවර වෙලා එනකොට පයින් ඇවිදගෙනද එන්න පුළුවන් උනාද....:lol:

වාහනේකම දාල එව්වද

උන් ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ නැහැ බං මම විල් එකක නැගල හන්දියට ඇවිත් බස් එකක එල්ලුනා ..
 

Blacker

Member
May 15, 2015
277
35
0
ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ වතුර මදි කමයි පොහොර මදිකමයි:). මමනම් කියන්නෙ උබ දවස ගානෙම වතුර දාපන්. ඔය යූරියා ටිකක් අරන් උදෙට ඉහගනින් ඔලුවට. සතියකට දෙපාරක් වත් හාක්‍රෝස් පටාස් වගෙ එකක් අරන් ඉහපන් ඔලුවට. ඔව ඉතින් කාලය යන වැඩ. හීනියට අන් පොඩි දෙකක් තට්ටෙන් මතු උනොත් නම් මචන් උන් උබව අන්දල හරි බීජ නෙමෙයි උබෙ තට්ටෙ පැල කරල තියෙන්නෙ:frown:. :lol:.

අඩේ උන් එහෙම කැ* වැඩක් එහෙම කරලනම් මම නඩු මගට බහිනවා බං සිරා ..:no: මට කඩ්ඩ අවුල් නිසා උන්ට බනින්නත් බැහැ බං , උන් සිංහල දන්නේ නැහැ වැඩිය ,
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඌ මට හෙන විස්ටරයක් කළා කඩ්ඩෙන් මම තේරෙනවා වගේ හිටියට මෙලෝ දෙයක් තේරුනේ නැහැ මට කඩ්ඩ අවුල්

    1f5.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    යකෝ... උඹට වැරදිලද ඌට වැරදිලාද මන්ද
    ඔහොම බීජ හිටවල පැල වෙන්නෙ නැත්නම් ශුවර් එකටම තේක්ක වගේ ඇට හිටවන් ඇත්තේ.
    ඒ වෙලාවේ ඇට පුච්චල නෙමෙයිද හිටෙව්වේ. පරිස්සම් කරපන් දිගටම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දැක්කා එකෙක් පුකෙන් කෙස් ගලවල ඔලුවෙ හිටවනව කියල නූලක් දාලා තියෙනවා..:lol: උගේ නම් සති දෙකයි ලු හිටවලා.. තාමත් ඒ වගේ.. ඔලුවෙ තුවාල ගොඩක් නම් තියෙනවා..:rofl:

    තට්ටෙ තීන්ත ගාපං බං.. කළු පාට.. නැත්තං ටැටූ එකක් කොටපං..:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ නිකම්ම මැශි එකකින් බීජ හිටෙව්වද.
    ඔහොම බෑ බොල.
    මුලින්ම තට්ටේ කොටලා සති 03 වත් වතුර බැඳලා තියෙන්න ඕනි.
    ඊට පස්සේ තමයි බීජ දාන්නේ.ගිහින් උන්ගෙන් සල්ලි ඉල්ල ගනින්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුද්ද පැල රෝපණය කළා කියල කිවුවට අපි දන්නේ නැහැනේ ඔලුවේද නැත්නම් වෙන තැනක්ද කියල... කට්ටියට දැන ගන්නත් එක්ක ෆොටෝ එකක් දාන්න.. උදවු කරන්නම් එතකොට... වතුර දාන්න එපා.. නාන්න එපා... හස්ත කර්මාන්තයේ යෙදිලා ඒවා අරගෙන ඔලුවේ ගාපන්... කාටවත් කියන්න එපා... එවුව කෙම් ක්‍රම... ඒ ගාල සතියක් විතර නාන්නේ නැතිව හිටියම කෙස් පැල වෙනවා....