මචංලා මම තට්ටයෙක් දැනට මාස එකහමාරකට ඉස්සෙල්ල මම බම්බලපිටියේ සැලෝන් එකකින් කොන්ඩේ හිටෙව්වා හිටෙව්වා කියන්නේ කොන්ඩ ගස් නෙමේ උන් ඔලුව මොකක්ද මන්දා මැෂින් එකක් වගේ එකක ඔබලා මොකක්ද එකක් කලේ පැය හටහ්රක් විටර ගියා වැඩේට..(මං හිතන්නේ කොන්ඩ බීජ වගේ දෙයක් මගේ තට්ටේ රෝපණය කළා ) ඒක කරන්නේ සුද්දෙක් , ඌ මට හෙන විස්ටරයක් කළා කඩ්ඩෙන් මම තේරෙනවා වගේ හිටියට මෙලෝ දෙයක් තේරුනේ නැහැ මට කඩ්ඩ අවුල් ,
දැන් මට තියෙන අවුල තවම කොන්ඩේ වැවෙන්න ගත්තේ නැහැ ,
මට සුද්දා කියපු දේ තේරුනේ නැති නිසා මමම හිතලා කොන්ඩ බිජ තට්ටේ පැළවෙන්න එක එක ප්‍රතිකර්ම කළා මගේ සාමාන්‍ය දැනීමෙන් ,
මම දවසක් හැර දවසක් ඔළුවට වතුර දැම්මා
සතියකට සැරයක් මල් වලට දාන පොහොර අරගෙන යන්තමට තට්ටේ ගෑවා
ඒත් තාම පළවුණේ නැහැනේ ,
මට උදව් කරපල්ලකෝ කොන්ඩ ගස් පැලකරගන්න
ඔහේ කොහෙන් ය හිටෙව්වයි කිව්වේ
සමහර විට කොන්ඩ ගස් වෙනුවට වෙන වල් පැල ටිකක් හිටෙව්ව ද කවුද දන්නේ
තුත්තිරි හරි නිදිකුම්බා වගේ ජාතියක් ද දන්නේ නෑ
කීයක් ගත්තයි උන් ඔහෙගෙන්
පෝර දැම්මට කමක් නෑ
වල් නාශක ගහනවා නෙවේ
උදේට උදේට තට්ටෙට යූරියා පොඩ්ඩක් දැම්ම නම් හොදා
පැල් වීගෙන එන කාලෙට නිදි නැතුව පැල් ආරස්සා කොරන්නත් වෙයි අලින්ගෙන් එහෙම
කොහොම හරි පැල කරගත්තු දාට ලොකු ආත්ල් එකක් දැනෙයි


කොම්පෝස්ට් නම් හරි යන එකක් න... 




. මමනම් කියන්නෙ උබ දවස ගානෙම වතුර දාපන්. ඔය යූරියා ටිකක් අරන් උදෙට ඉහගනින් ඔලුවට. සතියකට දෙපාරක් වත් හාක්‍රෝස් පටාස් වගෙ එකක් අරන් ඉහපන් ඔලුවට. ඔව ඉතින් කාලය යන වැඩ. හීනියට අන් පොඩි දෙකක් තට්ටෙන් මතු උනොත් නම් මචන් උන් උබව අන්දල හරි බීජ නෙමෙයි උබෙ තට්ටෙ පැල කරල තියෙන්නෙ