මම ගත්තා කෝල් ගන්න බැරි phone එකක්

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මම ගත්තා කෝල් ගන්න බැරි phone එකක්

මේක බලලා නිකන් යන්න එපා...කොමෙන්ට් එකක් වත් දාලා යන්න:yes:.....මාතෘකාව දකිනකොට උබලා හිතන්න ඇති මේ මොකද්ද කියලා:oo:..ඇත්තම කියනවානම් මට පොඩි හෙල්ප් එකක් ඕනේ කරලා තියෙන්නේ:rolleyes:.
මම ඊයේ ගත්තා Sony Ericsson xperia mini pro කියන phone එක(xperia X10 mini pro නෙවේ:P)
android 2.3 os
se-xperia-mini-pro-000.jpg


එකේ 3g තියෙනවා 3g front camera එකකුත් තියෙනවා ඒ උනාට 3g කෝල් ගන්න විදිහක් නෑ:confused:...ඒක ගැන දන්නවානම් කියලා දෙන්නකෝ:D..
ආයේ මෙකේ phonebook එකට ගිහිල්ලා ඒකේ තියෙන contacts වලට කෝල් කරන්න විදිහකුත් නෑ.කොහෙවත් කෝල් ගන්න button එකක් නෑ...:confused:
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් හෙල්ප් එකක් දෙන්නකෝ...
කොමෙන්ට් එකක් වත් දාලා යන්න
:yes::D