මම ගැහැණු ළමයෙක් සොයා ගත්තේ නෑ

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ඇත්තටම මිනිස්සු මටද ආදරේ මම ඉගෙන ගත්ත දේවලටද ආදරේ කියලා හිතෙන්න ගත්තා. මම හොයාගෙන හොයාගෙන ගියාම ගොඩක් අය මට නෙවෙයි ආදරේ කරලා තියෙන්නේ මගේ චිත්‍රයට. පවුලේ අය, ආදරේ කරපු කෙනා හැමකෙනෙක්ම අපිව ආශ්‍රය කරන්නේ අපිට ආදරේට නෙවෙයි. අපෙන් මොකක් හරි දෙයක් ලබා ගන්න. මොකක් හරි වාසියක් තියෙන නිසයි ආදරය කරන්නේ. බලාපොරොත්තු නැතිව ආදරේ කරන අය නෑ. එහෙම අය දුර්ලභයි

    :yes::yes::yes::yes:
     

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    අටලෝ දහමට අකම්පිත වෙන සිතක් ඇතිකරගන්න පුළුවන් නම් මොන ප්‍රශ්නේ ආවත් බය වෙන්න දෙයක් නැ.. හොද ලිපියක් මචන්.. TFS

    Thanks. Machan
     

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    " ඔයාලට නැති එක දෙයක් මට තියෙනවා. ඒක විඳින්න ඕනේ නම් ජීවිතේ සියලු බලාපොරොත්තු අතහැරලා නිදහසේ ජීවත් වෙන්න"

    100% true
     

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    :)
    " ඔයාලට නැති එක දෙයක් මට තියෙනවා. ඒක විඳින්න ඕනේ නම් ජීවිතේ සියලු බලාපොරොත්තු අතහැරලා නිදහසේ ජීවත් වෙන්න"

    100% true
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    . . . පවුලේ අය, ආදරේ කරපු කෙනා හැමකෙනෙක්ම අපිව ආශ්‍රය කරන්නේ අපිට ආදරේට නෙවෙයි. අපෙන් මොකක් හරි දෙයක් ලබා ගන්න. මොකක් හරි වාසියක් තියෙන නිසයි ආදරය කරන්නේ. බලාපොරොත්තු නැතිව ආදරේ කරන අය නෑ. එහෙම අය දුර්ලභයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා . . .

    අම්මප සහතික ඇත්ත . . . :yes::yes::yes:
     
    Jul 7, 2014
    72
    7
    0
    මටත් කවද හරි වෙන්නෙ ඔය ටිකම තමයි. මමත් කවද හරි ඔබ වහන්සේ ඔය කියන, වචනයෙන් කියන්න බැරි දේ ලබාගන්නවා !
     
    Last edited:

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    "ඇත්ත කියනවා නම් මගේ අම්මට වඩා මම ඒ ගෑනු ළමයට ආදරේ කළා. මම ආදරේ පුදුම විදියට බලාපොරොත්තු වුණා. නමුත් කාලයක් යනකොට ඒ ආදරේ වෙනස් වුණා."

    අපි ආදරේ අය අපිට ආදරේ නෑ..
    අපිට ආදරේ අයට අපි ආදරේ නෑ..


    ගොඩක් කොල්ලො ඔහොමයි. මේ ලෝකෙන් වැඩියෙන්ම තමන්ට ආදරේ කරන අම්මටත් වඩා කෙල්ලට ආදරේ කරනවා..
    ඒත් ගොඩක් කෙල්ලොන්ට ඒ ආදරේ වටිනාකමක් තේරෙන්නෑ..:no: