



අටලෝ දහමට අකම්පිත වෙන සිතක් ඇතිකරගන්න පුළුවන් නම් මොන ප්රශ්නේ ආවත් බය වෙන්න දෙයක් නැ.. හොද ලිපියක් මචන්.. TFS
" ඔයාලට නැති එක දෙයක් මට තියෙනවා. ඒක විඳින්න ඕනේ නම් ජීවිතේ සියලු බලාපොරොත්තු අතහැරලා නිදහසේ ජීවත් වෙන්න"
100% true
. . . පවුලේ අය, ආදරේ කරපු කෙනා හැමකෙනෙක්ම අපිව ආශ්රය කරන්නේ අපිට ආදරේට නෙවෙයි. අපෙන් මොකක් හරි දෙයක් ලබා ගන්න. මොකක් හරි වාසියක් තියෙන නිසයි ආදරය කරන්නේ. බලාපොරොත්තු නැතිව ආදරේ කරන අය නෑ. එහෙම අය දුර්ලභයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා . . .



