මම ගියපු පාමසි එකක් කොරෝනා කියලා වහලා
15 වෙනිදා ගියා එදා කඩේ අයිති කෙනා හිටියා
අය 24 ගියා එදා අයිති කෙනා හිටියේ නෑ සේවිකාවෝ හිටියේ
ඊයේ යනකොට පාමසි එක වහලා
අපි මිටරේ දුර තියලා හිටියේ එයාලා අපි , පොලිතින් දාලා කවර් කරලා තිබුනේ , දොර නම් වැහෙන එකක්
සේවිකාවෝන්ට විතරක් කඩේ ගෙනියන්න බැරි නිසා පාමසිය වැහුවා වෙන්න පුළුවන් නේද ?