මම අද දවල්ට කාල නිදාගත්ත වෙලාවේ හීනයක් දැක්කා කියහන්කෝ. අරුම පුදුම හීනයක් .මම ගීතා කුමාරසිංහව කසාද බදිනවා දැක්කා. අපි දෙන්න පෝරුවක නැගලා මුදු මාරු කළා. ඉන් පස්සේ අපි හනිමුන් ගියා කාර් එකක නැගලා. නෑදෑයෝ මගේ යාළුවො අපිට සුභ පැතුවා
මේ සිහිනයේ පලාපල දන්න කෙනෙක් ඉන්නවද ?
මේ සිහිනයේ පලාපල දන්න කෙනෙක් ඉන්නවද ?
