හ්ම්ම් ඒක ඇත්ත මචන්.. අපි කොච්චර පරිස්සම් කලත් කෙල්ලගේ මොකක් හරි දුර්වල තැනකින් වෙන කොල්ලෙකුට එන්න පුලුවන්![]()

KIYANNA DEYAK NA BNDUKAI MACHO UBA GANA SERIOUS ..
![]()


මහ නිළමේ;12593810 said:පළවෙනි පොස්ට් එකෙන් ම ඇවිල්ලා තියෙන්නේ හොඳම උත්තරේ.මම නම් බඳින්න අදහසක් නෑ.
මෙන්න මේ ත්රෙඩ් එක බලන්නකෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1423209
සිරාවටම මාරම දුකයි මචං බොක්කටම වැදුනා කතාව
එක තමයි මචං මටත් සිරා කෙල්ලෙක් ඉන්නවා මම නම් දන්නෙ නෑ මට ඔහොම දෙයක් උනොත් මොනවා කරයිද කියලා මචං.. කොල්ලෙක් උනාට මචං අපිටත් තියෙන්නෙ ආදරේදි සිරා දුක හොදට දැනෙන හිතක් මචං, ගොඩක් ආදරේදි ඔනම කොල්ලෙක්ගෙ හිත ගොඩක් අඩනවා බං
ඒ වෙලාවට කටෙන් වචන එලියට ගන්න බැරි වෙන්න දුක වැඩි වෙනවා මච
දන්නෙම නැතුව කදුලු එනවා.. මචං! කදුලු ආවත් කදුලු පිහ දැම්මත් හිතේ තියෙන දුක නැතිවෙන්නෙ නෑ ගොඩාක් දිරේනවා.. හිත ඇතුලින් අඩනවා මචං
! එ තරම් දුකක් කෙල්ලෙක් දන්නෙ නෑ එයාලා හිතන්නෙ අපි ගැන වෙනම විදියකට එයාලා හිතන්නෙ අපිට දුක දැනෙන්නෙ නෑ කියලා! එත් අපි දන්නෙ අපේ හිතට දැනෙන දුකින් අපිව මරනවා කියලා..!
! සමාව දීම දේව ගතික් ඒත් ඒ උනාට මචො දුන්න සමාවෙන් තව තවත් වැරදි කරද්දි බලාගෙන ඉන්න පුලුවන් කාටද???
එක නිසා මචං උබ ඔකිව අත ඇරපං අලුත් ජිවිතයක් පටං ගනින් මචං එච්චරයි කරන්න තියෙන්නෙ දුකෙන් උනත්!
එකිට පුලුවන්නම් උබට බැරි ඇයි බං අමතක කරලා යන්න එකෙන් වෙන්නෙ එකි උබට ඇත්තටම ආදරේ කරලා නෑ කියලා මචං උබට කියන්න තියෙන්නෙ උබේ ආදරේ නාස්ති කරගන්න එපා කියලා වැඩකට නැති කෙල්ලෙක් වෙනුවෙන්
! පටං ගනින් අලුතින් ඔවා සේරම අත ඇරපං (ඒ උනාට ඒ දුක අත අරින්න ගොක් ආමාරුයි තමයි) අකමැත්තෙන් උනත් එක කරන්න වෙනවා මචං! අලුතින් ජිවිතෙ පටංගෙන අම්මලාගෙන් සමාව අරං අම්මලා කියන දේ අහලා දෙයක් කරපං අන්න එකෙන් උබට තෙරේවි ජිවිතේ කියන්නෙ මොකද්ද කියලා! උබට වරදින්නෙ නෑ මචං! 


මේ තුවාලේ ගොඩාක් අමාරුවෙන් සනීප කරගත්තේ බන්... අදත් මම උඹලා හැමෝම එක්කම හිනාවෙලා කතා කරලා හිටයට මතක් වෙන හැම වෙලාවකම ජීවිතේ එපා වෙනවා මචන්.. අපේ අම්ම තාත්තට වඩා වටින කිසිම සම්පතක් මේ ලෝකේ නෑ.. ගෑනු නිසා මගේ දෙමව්පියනට මම දුන්න ගින්දර මට නිවාගන්න බැරිවෙයි..![]()


මේ තුවාලේ ගොඩාක් අමාරුවෙන් සනීප කරගත්තේ බන්... අදත් මම උඹලා හැමෝම එක්කම හිනාවෙලා කතා කරලා හිටයට මතක් වෙන හැම වෙලාවකම ජීවිතේ එපා වෙනවා මචන්.. අපේ අම්ම තාත්තට වඩා වටින කිසිම සම්පතක් මේ ලෝකේ නෑ.. ගෑනු නිසා මගේ දෙමව්පියනට මම දුන්න ගින්දර මට නිවාගන්න බැරිවෙයි..![]()


...hope u will come back stronger than b4
. අම්මත් ගැණු කෙනෙක් නිසා වෛර කරන්න එපා ඒ කෙල්ලට
. කෙල්ලෝ ඔහොම තමා එක හිතක් නෑ. හැම තිස්සෙම හිතන්නේ මට මීට වැඩ ආදරේ ඕනෑ මීට වඩා හැන්ඩ්සම් ඉගෙන ගත්ත කොල්ලෙක් වගේ විකාර. 