මම ගොඩක් වේදානාවෙන්

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    uba karanna yana de gana mama sathutu wenawa machan... uba niyama kollek ubata adare karana kellek labai...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    දුකයි ඇත්තටම සහෝ...:(:(:(
    උබගේත් වැරද්දක් තියෙනවා ඇයි ආදරේට මාස තුනක් වගේ පොඩි කාලයක් වෙද්දී ඉක්මනට බැන්දේ...???:confused::confused::confused:
    මචන් කෙල්ලෙක් ලේසියෙන් තේරුම් ගන්න අමාරුයි...
    කෙල්ලෙක්ගෙ ඔරිජිනල් ගති ලක්ෂණ මතු වෙන්නේ දැනගන්න ලැබෙන්නේ බැන්දට පස්සේ....:yes::yes:
    ඒ නිසා සැලකිය යුතු තරම් කාලයක් ආදරේ කරලා දෙන්න දෙන්නම ගැන හොද අවබෝධයකින් ඉදගෙන බැන්ද නම් තමයි හොද...
    දැන් මොනවා කරන්නද සහෝ... ගිය දේ ගියා...
    අයෙත් හැගීම් වලට වහල් නොවී මොලෙන් වැඩ කරන්න.....:yes::yes:
     

    ashen emoz

    Member
    Apr 25, 2012
    67
    5
    0
    umbanam waradi naha machan umba honda lover kenek.. duk wela therumak naha dan .. una dewal une umbema hondatai kiyala hitha honda dekata harawapan yalu.....umbata waradina ekak naha
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    pixu hadei kiwwala...umba beruna kollo...
    umbalata lamayek ehema hamba uama pase oka unanam itin umba thamai me loke awasanawanthaya..bt umbata ehema une na ne...umba thama lucky kollo...

    samahara gaanu innawa bnz un pita yannamai kamathi..wate yannamai kamath...ekith oya wage ekak thamai..

    Divorce karala daala wena ekak hoya ganin bnz...gaanu nothing bnz...gaaniyek bandina eka ochchhara loku deyak nemei..okita thamai issarahata honda natte kellek Divorce unama ekita ena prashna umbata enne naa bnz...eka hinda hitha hadgena baduwak gahaala hitahan...duka niwennna..
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචන් මටත් මෙකට විසදුමක් නම් තෙරෙන්නෙ නෑ. ඒත් මට මම ගැනත් ඔය වගේ සිද්ධියක් කියන්න පුලුවන්. ඔයතරම්ම ලොකුවට නොවුනට මගේ girl එක්කත් මට පොඩි පොඩි අවුල් වුනා. කතාකරල විසදගන්න බැරිතැන මම යන්ඩ දුන්නා, අමාරුවෙන් කට්ටක් කාලා හිත හදාගත්තා. හැමදේම අමතක කරලා ඉන්නකොට ආයෙත් එයාම ආවා. මම වෙන්ද වගේ පිලිගත්තා, නමුත් මම එදා කාරනා දෙකක් තේරුම්ගත්තා. කෙල්ලන්ට තනි තීර්ණයක් ගන්න බෑ, එයාලා වැනෙනවා. ඒක කෙල්ලගෙ වැරැද්ද නෙවේ ජාතියෙ වැරැද්ද, අනිත් එක යන්ඩ යනවනම් යන්න දියන්, අමාරුයි තමයි, ඒත් උඹ බලෙන් තියාගත්තා කියල වැඩක් නෑ. කවදා හරි යන එක යනවා.
    …
    …උඹට මගෙ කතා වැඩක් නෑනෙ. මට හිතෙන විදිහට උඹට කරන්න වෙන්නෙත් ඒ දේම තමයි, යන්ඩ හදන කොට බලෙන් තියාගෙන ඉන්න එකෙන් වෙන්නෙ දෙන්නටම සැකයෙන් ජීවත් වෙන්න. කවද හරි ආයෙත් උඹව හොයගෙන ආවොත් තමයි එයා උබෙ වෙන්නෙ. ( මම සමනලයෙක් නෙවෙයි, මේක අත්දැකීමෙන් කියන්නෙ. )
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    duk wenna epa machan ..... elakiri eke one welawaka kollo innawa help eka denna..
    mageth 1st love pain eka nati kare ek eke kollo ...so i knw surly help u tht guys..
    only thing wat i have ti say machan onewata wada awanka wenna narakai again..awankawa adaraya karana finaly apita itiri wenne maha dukak witaray ... kondak tyena ela kollek widiyata issarahata wada karamu..duk wenna epa life eke ... day by day min by min time eka yanawa.. so keep it on mind and do ur future wrks ... cheers.. budsaranai machan
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    බණ්ඩාර නිළමෙ;12595726 said:
    මචන් මටත් මෙකට විසදුමක් නම් තෙරෙන්නෙ නෑ. ඒත් මට මම ගැනත් ඔය වගේ සිද්ධියක් කියන්න පුලුවන්. ඔයතරම්ම ලොකුවට නොවුනට මගේ girl එක්කත් මට පොඩි පොඩි අවුල් වුනා. කතාකරල විසදගන්න බැරිතැන මම යන්ඩ දුන්නා, අමාරුවෙන් කට්ටක් කාලා හිත හදාගත්තා. හැමදේම අමතක කරලා ඉන්නකොට ආයෙත් එයාම ආවා. මම වෙන්ද වගේ පිලිගත්තා, නමුත් මම එදා කාරනා දෙකක් තේරුම්ගත්තා. කෙල්ලන්ට තනි තීර්ණයක් ගන්න බෑ, එයාලා වැනෙනවා. ඒක කෙල්ලගෙ වැරැද්ද නෙවේ ජාතියෙ වැරැද්ද, අනිත් එක යන්ඩ යනවනම් යන්න දියන්, අමාරුයි තමයි, ඒත් උඹ බලෙන් තියාගත්තා කියල වැඩක් නෑ. කවදා හරි යන එක යනවා.

    …උඹට මගෙ කතා වැඩක් නෑනෙ. මට හිතෙන විදිහට උඹට කරන්න වෙන්නෙත් ඒ දේම තමයි, යන්ඩ හදන කොට බලෙන් තියාගෙන ඉන්න එකෙන් වෙන්නෙ දෙන්නටම සැකයෙන් ජීවත් වෙන්න. කවද හරි ආයෙත් උඹව හොයගෙන ආවොත් තමයි එයා උබෙ වෙන්නෙ. ( මම සමනලයෙක් නෙවෙයි, මේක අත්දැකීමෙන් කියන්නෙ. )

    :yes::yes::yes: ow ban man danna aiya kenekige 8 years affr eka kella dala giya marry karala month eken wena ekek ekka.. yana eka yanawa ekanam sahathika atta :yes::yes::yes::yes::yes:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Mama nam kiyanne machn...Denma Divorce 1 denna epa...Umbata hariyana kellek set wenakam divorce 1 denne nethuwa madawapan......Umbe hitha hedena scene 1ta nam kyanna thiyenne machn,gedara amma thaththa akkala or nangila ekka oya gena katha karapan...(umbata hondai kiyala hithenawa nam).....Passe passe kaleth ekka oya hemadeyakma erila yai machn...All da best...:)
     

    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    machan masa 3n badinna ikman wedi....siyalla kalaya ekka hari yanava -- oya vage case nisa jivithe nathi karaganna giya minissu ada hodata jivath wenava
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: මගෙ අම්මෝ.. :no: මම නම් ඕවා ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.. :shocked: ඇඟත් එක්ක සීතල වෙනවා මේ වගේ සිද්ධි අහද්දි. :no: මම ඕව ගැන දන්නෙ නැතෝ.., :( :( මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ බං මට නම්. Thread එක උඩට යා..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: හම්මෝ බං.. :sorry: Thread එකම කියෙව්වා. :( :( මම නම් මෙහෙම දෙයක් ඇහුවාමයි මේ. :( මේ වගේ සිද්ධි අහලා තිබුනත් යාළු වෙලා මාස 3න් බැඳලා, මෙච්චර ඉක්මනට මේ වගේ දෙයක් වුන කතාවක් ඇහුවාමයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට වෙච්ච දේ ගැන දුකයි මචෝ.. අන්තිමට ඉතුරු වෙන්නෙ දුක විතරයි.. ඒ දුක නැති කරගන්න අපිට ඉන්නෙ අපේ අම්මයි තාත්තයි විතරයි.. පණ දෙන්න ලව් කරපු උන් එදාට නෑ.. තමන් ආදරේ කරන්න ඕන මචං.. ඒත් ඒකට ගාණක් තියෙනවා.. ආදරේ අඩු උනාමත් ප්‍රශ්ණ, වැඩි උණාමත් ප්‍රශ්න..කෙල්ලො කියන ජාතිය විශ්වාස කරන්න එපා මචං.. උන් හරියට අහස වගේ, වෙනස් වෙන්නෙ හිතන්නවත් බැරි වෙලාවල් වලට.. කොල්ලො ඇත්තටම කෙල්ලො තරම් කපටි නැහැ බං.. උන් එකක් බැලුවාම අපි ලපටියි.. අපි හැමෝම හරි දේ තේරුම් ගන්නකොට ගොඩක් පරක්කු වැඩියි මචං.. ඇත්තටම පරක්කුයි.. පස්සෙ දුක් විදින එක තමා කරන්නෙ.. අනික මචං.. අම්මගෙ තාත්තගෙ ආශිර්වාදෙ නැතුව කරන කිසිම දෙයක් හරියන්නෙ නැහැ.. ඒක මම අත්දැකීමෙන් දන්නවා.. මචං යන්න හදන කෙනෙක් බලෙන් තියාගන්න උත්සාහ කරන්න එපා.. ඒක ලොකු මෝඩ කමක්.. උඹ එයාව ගැටගහලා තියාගත්තත් එයා කවදා හරි යනවා.. යන්න ඕන නිසානෙ යන්නෙ ඉතිං යන්න දීපං.. යන්න හදන්නෙ ඒකි උඹට ආදරේ නැති නිසානෙ.. මට නම් ඔය වෙලාවට එන්නෙ තරහක් විතරයි.. නමුත් කවද හරි එයා උඹව හොයාගෙන ආපහු එන්න පුළුවන්.. නමුත් එදාට උඹ එයාව භාරගන්න සූදානමින් ඉන්න එපා, සමාව දෙන්න සූදානමින් ඉන්න එපා.. එතකොට වෙන්නෙ ඒකි උඹව අල්ලෙ නටවනවා.. මූ මං මොන දේ කලත් බාරගන්නවා, සමාවදෙනවා කියලා ඒකි එතකොට දන්නවා.. උඹ තවත් පරක්කු උනොත් ජීවිතෙන් පරදිනවා.. හොදට කල්පනා කරලා හොද තීරණයක් ගනිං.. දැන් තමා නේද අම්මගෙයි, තාත්තගෙයි අගේ තේරෙන්නෙ.. ඔය දේ මට හොදට දැනිලා තියෙනවා මචං.. උඹ අම්මයි තාත්තයි එක්ක සාක්ච්ඡා කරලා හොද තීරණයක් ගනිං.. අම්මයි තාත්තයි උඹට සමාව දෙනවා.. දරුවො කොච්චර වැරදි කලත් අම්මයි තාත්තයි තරහා වෙන්නෙ නෑ..

    402929_296214920417692_193218727383979_777022_1063644194_n.jpg

    392153_296214940417690_193218727383979_777023_1076269139_n.jpg

    397686_296215003751017_193218727383979_777027_1964888729_n.jpg


    පිංතූර උපුටාගැනීම..
    එළකිරි සාමාජික රත්තරං මහතාගේ ත්‍රඩ් එකකිනි..
    http://www.elakiri.lk/forum/showthread.php?t=1407151
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචෝ කවදාවත්ම කෙල්ලෙක්ට ඕනෙවට වඩා ආදරේ කරන්න යන්න එපා...

    උඹට ඔහොම වුනේ උඹේ හොඳට කියල හිතාගනින්.
    උඹට නැති වුනේ උඹට ආදරේ කරපු නැති කෙල්ලෙක්. හැබැයි ඒකිට නැති වුනේ ඒකිට සෑහෙන්න ආදරේ කරපු කොල්ලෙක් ව.
    උඹ ඒකිව බැඳලා ළමයි ඉන්න දවසක එකී මෙහෙම කලානම් උඹ මීට වඩා අනාතයි නේද? ඒක නිසා දැන්මම ඕක නැති වුන ඒක ගැන සතුටු වෙයන්. උඹට තව කල් තියෙනවා ඕනේ තරම් හොඳ කෙල්ලෙක් හොයාගන්න.

    උඹ මොනා වුනත් අම්ම එක්ක මේක ගැන කතා කරපන් :)
    උඹට උදව් කරාවි දුක අඩු කරගන්න :)

    :yes::yes::yes::yes:

    දෙමව්පියෝ තරම් අපිට අවංකව ආදරය කරන වෙන කව්රුවත් නෑ බං....ඒ මිනිස්සුන්ගේ හිත් රිද්දවන්නේ නැතුව හොඳින් ඉන්න...උඹට ඉබේටම හරියයි....තුවාල හොඳ වෙන්න දියන් ...හිතේ වේදනාවල් හොඳකරන්න පුළුවන් කාලයට පමණි
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    මචන් ජීවිතේ යම් යම් දේවල් වලට පිළිතුරු කාලය විසින් ලබා දෙනවා. උඹ මේ අවස්ථාවේ කාලයට ඉඩ ‍දීපන්, ඒ අතර තුර ඩිවොස් එක දාගනින්,‍ කෙල්ලවත් ආශ්‍රය කරපන් උඹට ඒකිව අමතක කරන්න බැරි නිසා. අවුරුදු 2ක් 3ක් යනකොට මට මේල් එකක් එවපන්. <[email protected]> උඹට ඕනම උදව්වක් කරන්නම් මචෝ මම ඉන්නෙ ඉතාලියෙ ඒ නිසා ඊ මේල් එවපන්.
     

    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    යාළුවා, ඔයාගේ හිත අනිවාර්යයෙන්ම හැදෙනවා මේ පොත කියෙව්වොත්. ඒක නියම සිංහලයෙක් විදියට ඔයාගෙ ජීවිතේ අළුතින් පටන් ගන්නත් ලොකු උදව්වක් වේවි..

    මේ ලින්ක් එකෙන් නොමිලේ කියවන්න පුළුවන්:


    චින්තා මාණික්‍ය රත්නය - පියදාස සිරිසේන