මම ගෝඨාභය රාජපක්ෂ

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    සජිත් දින්නොත් දිනන්නේ සිංහල චන්ද වලින් නෙවි ...දෙමල මුස්ලිම් චන්ද වලින්.....ඒ කියන්නේ සිංහල චන්ද වල වටිනාකම නැතිවෙනවා ....ගිය පාර වගේ රතන සාදු බලාගනී , පාටලී බලාගනී වගේ බයිලා දැන් අදාළ නෑ...උන් බලාගනිපු හැටි මිනිස්සු දැක්ක. සිංහල චන්ද බාල්දු වෙනවා කියන්නේ හම්බයටයි , දෙමලටයි ඕන විදියට සජිත් ට නටන්න වෙනවා...සිරිසේනට උනෙත් ඒක...හොදම අමත්‍යංශ ටික හම්බයින්ට දුන්නා ...උන් ඒවා හම්බයින්ගෙන් පිරෙව්වා...ඉස්සරහට ශ්‍රී ලංකාවක් එකක් තියෙන්න ඕනේ නම් පවතින්න ඕනේ නම් බහුතර සිංහල චන්ද වැටෙන තැනට චන්දෙ දීලා ඒ අපේක්ෂකයා දිනවන්න ඕනේ...ඒක සිංහල අපේ යුතුකමක් ......අර UNP පින්ගුත්තරයෙක් කියපු මුස්ලිම් දෙමල චන්ද නැතුව ලංකාවේ ආණ්ඩු හදන්න බෑ කියපු කතාව බොරු කරන්න ඕනේ...හෙට (16/11/2019) ඒකට හොදම අවස්ථාවයි...

    අනිවා!:yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    kohomada machan kathawa.a manussayata rata karagena yanna hoda plan ekak thiyenawa.porondu dena deshapalanaya wadak naa,

    මටත් හිතෙන්නෙ එහෙමයි. හැමදේම නිකන් බෙදනවට වඩා යමක් කරන්න අදහසක් සැලැස්මක් තියනවා.. මිනිස්සු දියුනු කරලා ඒමගින් ඉබේම රට දියුනු කරන්න.. ප්ලෑන් එකක් තියනවා.. වගේ දැනෙනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වාද විවාද වලට බයේ හැංගෙන බයගුල්ලෙක්, තමන්ට ගොට්ට අල්ලන සට්ටැඹියෙක්ගේ ගූ චැනල් එක්කට ඇවිල්ලා. ඌ කොයි තරම් කුඩා මීමින්නෙක්ද යන්න පැහැදිලියි.:lol::lol:

    පාර්ලිමේන්තුවෙදි ජාතික ප්‍ර්ශ්නවලදි කටයි පුකයි වහන් හිටපු එකා,දැකල තියෙනවද ඌ පාර්ලිමේන්තුවේ විවාදවලට ඉන්නවා මෙලෝ රහක් නෑ.ඌ දන්නෙ ස්ටේජ් උඩ් නැගල බයිල ගහන්න.ඌව හොදයි හැබැයි සහරා ෆ්ලෑශ් එකට
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    iraj wage lolu charithyk nm mn dakalama naa oi,,. :lol:
    eha patte hari hamn dial ekak hitiynm ,, okkoma paawena chanda tika kadila ynawa bn eheta muge dekayi panahe wada hinda.,
     
    • Like
    Reactions: JuZe_BaNda

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    iraj wage lolu charithyk nm mn dakalama naa oi,,. :lol:
    eha patte hari hamn dial ekak hitiynm ,, okkoma paawena chanda tika kadila ynawa bn eheta muge dekayi panahe wada hinda.,

    This is what happens when your parents got their job From Politicians
    You have to Follow the Order :rolleyes:
    No worries
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    පාර්ලිමේන්තුවෙදි ජාතික ප්‍ර්ශ්නවලදි කටයි පුකයි වහන් හිටපු එකා,දැකල තියෙනවද ඌ පාර්ලිමේන්තුවේ විවාදවලට ඉන්නවා මෙලෝ රහක් නෑ.ඌ දන්නෙ ස්ටේජ් උඩ් නැගල බයිල ගහන්න.ඌව හොදයි හැබැයි සහරා ෆ්ලෑශ් එකට

    :yes::yes::yes::yes:

    ඒයි ගලියා (Harvard) මෙන්න මේකට කෙලින් උත්තරයක් දීපං වටේ යන්නේ නැතිව....

    ගෝටා උට ගොට්ට අල්ලන උන්ගේ චැනල් දෙකකට හරි ආවා නේ...මන් කියන්නේ දෙරණට ආවා , හිරු එකට ආවා...ඊට අමතරව ඉරාජේ ගේ එකෙත් ඉන්නවනේ...

    කෝ බං උබලගේ සජිත් සිරසේ , රුපවාහිනියේ , itn එකේ එකකවත් දැක්කේ නෑනේ? අඩුම ගානේ මං නම් දැකලා නෑ ඕකා පාර්ලිමේන්තු විවාදෙකදී වත් කතා කරනවා...
    දෙරණට එන්නම් කියලා ආවේ නෑ....
    පාර්ලිමේන්තුවේදී බදු ගහන , රටේ දේපල විකුණන පනත් වලට අත උස්සලා ඒවා දැන් අයින් කරනවා කියන එකද බං වැඩේ? O/L වත් නැති එකෙක් ජනාධිපති කරලා හරියයිද? සිරිසේන කරපු හැටි දැක්කනේ රටේ මිනිස්සු...

    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    This is what happens when your parents got their job From Politicians
    You have to Follow the Order :rolleyes:
    No worries
    මු නම් මෙලෝ රහක් නැ ඉස්සරනම් මුගේ සින්දුවත් හොදයි
    හැබැයි මු චන්දෙට අවොත් අපේ ගොන්නු චන්දෙ දීලා පාර්ලිමේන්තුවටත් යවනවා
    පබා රන්ජා පාර්ලිමේන්තු යවපු සෙට් එකක්නේ ලංකාවේ ඉන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    කෝ මේ ගලියා

    ඒයි පොන්ස් මෙන්න මේකට කෙලින් උත්තරයක් දීපං වටේ යන්නේ නැතිව....

    ගෝටා උට ගොට්ට අල්ලන උන්ගේ චැනල් දෙකකට හරි ආවා නේ...මන් කියන්නේ දෙරණට ආවා , හිරු එකට ආවා...ඊට අමතරව ඉරාජේ ගේ එකෙත් ඉන්නවනේ...

    කෝ බං උබලගේ සජිත් සිරසේ , රුපවාහිනියේ , itn එකේ එකකවත් දැක්කේ නෑනේ? අඩුම ගානේ මං නම් දැකලා නෑ ඕකා පාර්ලිමේන්තු විවාදෙකදී වත් කතා කරනවා...
    දෙරණට එන්නම් කියලා ආවේ නෑ....
    පාර්ලිමේන්තුවේදී බදු ගහන , රටේ දේපල විකුණන පනත් වලට අත උස්සලා ඒවා දැන් අයින් කරනවා කියන එකද බං වැඩේ? O/L වත් නැති එකෙක් ජනාධිපති කරලා හරියයිද? සිරිසේන කරපු හැටි දැක්කනේ රටේ මිනිස්සු...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    :yes::yes::yes::yes:

    ඒයි ගලියා (Harvard) මෙන්න මේකට කෙලින් උත්තරයක් දීපං වටේ යන්නේ නැතිව....

    ගෝටා උට ගොට්ට අල්ලන උන්ගේ චැනල් දෙකකට හරි ආවා නේ...මන් කියන්නේ දෙරණට ආවා , හිරු එකට ආවා...ඊට අමතරව ඉරාජේ ගේ එකෙත් ඉන්නවනේ...

    කෝ බං උබලගේ සජිත් සිරසේ , රුපවාහිනියේ , itn එකේ එකකවත් දැක්කේ නෑනේ? අඩුම ගානේ මං නම් දැකලා නෑ ඕකා පාර්ලිමේන්තු විවාදෙකදී වත් කතා කරනවා...
    දෙරණට එන්නම් කියලා ආවේ නෑ....
    පාර්ලිමේන්තුවේදී බදු ගහන , රටේ දේපල විකුණන පනත් වලට අත උස්සලා ඒවා දැන් අයින් කරනවා කියන එකද බං වැඩේ? O/L වත් නැති එකෙක් ජනාධිපති කරලා හරියයිද? සිරිසේන කරපු හැටි දැක්කනේ රටේ මිනිස්සු...

    :love::love::love::love::love::love::love:ANIWA:yes::yes::yes::yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    :yes::yes::yes::yes:

    ඒයි ගලියා (Harvard) මෙන්න මේකට කෙලින් උත්තරයක් දීපං වටේ යන්නේ නැතිව....

    ගෝටා උට ගොට්ට අල්ලන උන්ගේ චැනල් දෙකකට හරි ආවා නේ...මන් කියන්නේ දෙරණට ආවා , හිරු එකට ආවා...ඊට අමතරව ඉරාජේ ගේ එකෙත් ඉන්නවනේ...

    කෝ බං උබලගේ සජිත් සිරසේ , රුපවාහිනියේ , itn එකේ එකකවත් දැක්කේ නෑනේ? අඩුම ගානේ මං නම් දැකලා නෑ ඕකා පාර්ලිමේන්තු විවාදෙකදී වත් කතා කරනවා...
    දෙරණට එන්නම් කියලා ආවේ නෑ....
    පාර්ලිමේන්තුවේදී බදු ගහන , රටේ දේපල විකුණන පනත් වලට අත උස්සලා ඒවා දැන් අයින් කරනවා කියන එකද බං වැඩේ? O/L වත් නැති එකෙක් ජනාධිපති කරලා හරියයිද? සිරිසේන කරපු හැටි දැක්කනේ රටේ මිනිස්සු...

    අර ස්වාධීන කියලා හොරාට කඩේ යන එක්කෙනාගේ යූ ටියුබ් චැනල් එකට ආවා:lol:.එච්චර තමයි මම නම් දැක්කේ..
    කිසිම රූපවාහිනි වැඩසටහනකට ආවේ නෑ.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    වාද විවාද වලට බයේ හැංගෙන බයගුල්ලෙක්, තමන්ට ගොට්ට අල්ලන සට්ටැඹියෙක්ගේ ගූ චැනල් එක්කට ඇවිල්ලා.
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    This is what happens when your parents got their job From Politicians
    You have to Follow the Order :rolleyes:
    No worries

    Why you so triggered :lol:
    I just express my thoughts about Iraj's cheap marketing strategy
    He's been ruining the Gota's neat political campaign. Can't you see that :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    වාද විවාද වලට බයේ හැංගෙන බයගුල්ලෙක්, තමන්ට ගොට්ට අල්ලන සට්ටැඹියෙක්ගේ ගූ චැනල් එක්කට ඇවිල්ලා.

    වාද විවාද වලට බයේ හැංගෙන බයගුල්ලෙක්, තමන්ට ගොට්ට අල්ලන සට්ටැඹියෙක්ගේ ගූ චැනල් එක්කට ඇවිල්ලා. ඌ කොයි තරම් කුඩා මීමින්නෙක්ද යන්න පැහැදිලියි.:lol::lol:
    Katha karanna bari ekkek kohomada ban rata karanne...
    Aduma gaane toilet ekak supervise karannawat ba mekata...

    Ekane baye rata panne

    :yes::yes::yes::yes:

    ඒයි ගලියා (Harvard) ඇතුළු සෙට් එක මෙන්න මේකට කෙලින් උත්තරයක් දීපං වටේ යන්නේ නැතිව....

    ගෝටා උට ගොට්ට අල්ලන උන්ගේ චැනල් දෙකකට හරි ආවා නේ...මන් කියන්නේ දෙරණට ආවා , හිරු එකට ආවා...ඊට අමතරව ඉරාජේ ගේ එකෙත් ඉන්නවනේ...

    කෝ බං උබලගේ සජිත් සිරසේ , රුපවාහිනියේ , itn එකේ එකකවත් දැක්කේ නෑනේ? අඩුම ගානේ මං නම් දැකලා නෑ ඕකා පාර්ලිමේන්තු විවාදෙකදී වත් කතා කරනවා...
    දෙරණට එන්නම් කියලා ආවේ නෑ....
    පාර්ලිමේන්තුවේදී බදු ගහන , රටේ දේපල විකුණන පනත් වලට අත උස්සලා ඒවා දැන් අයින් කරනවා කියන එකද බං වැඩේ? O/L වත් නැති එකෙක් ජනාධිපති කරලා හරියයිද? සිරිසේන කරපු හැටි දැක්කනේ රටේ මිනිස්සු...

    BUMP
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Katha karanna bari ekkek kohomada ban rata karanne...
    Aduma gaane toilet ekak supervise karannawat ba mekata...

    Ekane baye rata panne
    දැන් ඔය කතා කරන්ඩ පුළුවන් එකෙක් ගෙනල්ලා අවුරුදු 5ක් කරේ

    අන්තිමට මරනදන්ඩනය ක්‍රියාත්මක කරන්ඩ අපු එකා
    මරණ මරනදන්ඩනය දීපු එවුනුත් නිදහස් කරා
    පර බල්ලා