ඒයි පොන්ස් මෙන්න මේකට කෙලින් උත්තරයක් දීපං වටේ යන්නේ නැතිව....
ගෝටා උට ගොට්ට අල්ලන උන්ගේ චැනල් දෙකකට හරි ආවා නේ...මන් කියන්නේ දෙරණට ආවා , හිරු එකට ආවා...ඊට අමතරව ඉරාජේ ගේ එකෙත් ඉන්නවනේ...
කෝ බං උබලගේ සජිත් සිරසේ , රුපවාහිනියේ , itn එකේ එකකවත් දැක්කේ නෑනේ? අඩුම ගානේ මං නම් දැකලා නෑ ඕකා පාර්ලිමේන්තු විවාදෙකදී වත් කතා කරනවා...
දෙරණට එන්නම් කියලා ආවේ නෑ....
පාර්ලිමේන්තුවේදී බදු ගහන , රටේ දේපල විකුණන පනත් වලට අත උස්සලා ඒවා දැන් අයින් කරනවා කියන එකද බං වැඩේ? O/L වත් නැති එකෙක් ජනාධිපති කරලා හරියයිද? සිරිසේන කරපු හැටි දැක්කනේ රටේ මිනිස්සු...