ගොඩක් ඔය බටහිරයන්ට කඩේ යන අවජාතක කළු සුද්දෝ මේ එළකිරි එකේ චීනෙට බැනලා තියනවා මට උන්ට කියන්න තියෙන්නේ ඔව් මම චීනෙට කඩේ යනවා මම එක ගැන ආඩම්බරයි චිනේ ආර්ථිකය අතින් යුධමය අතින් දැන් ඇමෙරිකාවටත් වඩා බලවත් එහෙම රටක යාලුවෙක් හෝ කොටසක් වෙන්න කැමති නැත්තේ කව්ද ? ඒ වගේම චිනේ ඇමෙරිකාව වගේ වෙන රටවල් තෙල් වෙනුවෙන් ආක්රමණය කරලා නැහැ චිනේ කවදාවත් රටින් පිට හමුදා මුලස්ථාන හදලා නැහැ හැදුවත් කමක් නැහැ මොකොද ඇමෙරිකාවට පුළුවන් නම් ඇයි චීනයට බැරි ? චීනයට ඕනි නැ වෙනත් රටවල් වලට කියන්න මොකද්ද හරි මොකද්ද වැරදි කියලා
චීනයට ඕනි පකිස්ථානය ශ්රී ලංකාව ඇතුළු තමන්ගේ සහෝදර රටවල් ආර්ථිකමය වශයෙන් දියුණු කරන්න කව්රුහරි කියන්න පුළුවන් චීනය විශ්වාස කරන්න බෑ කියලා එක වැරදි අපි චීනයට පක්ෂපාතිව හිටියොත් ඒ කට්ටියත් අපිට පක්ෂපාතිව ඉදිවී මමනම් කියන්නේ අපි යුරෝපා වගේ සංගමයක් හදලා අපේ රටවල් එකතු කරන්න ඕනි කියලා එතකොට අපි හැමෝගෙම රටවල් ආර්ථිකය දියුණු වෙයි
බටහිර කියන දේ විතරක් නෙමෙයි හරි දැන් අපිට චීනය ඉන්න නිසා බටහිර කියන දේ අහන්න ඕනි නෑ
දැන් ඉතින් බටහිරයන්ගේ අහවල් එක ලෙව කන ලපයගේ සෙට් එකයි පුතානෝ ගේ හුරුට්ටෝ ටිකයි මෙතන ඇවිල්ල මට බනියි එත් උබලට කරන්න පුළුවන් දෙයක් නැහැ චීනය දිනනවා මයි!!!!