මම චීනෙට කඩේ යනවා!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ගොඩක් ඔය බටහිරයන්ට කඩේ යන අවජාතක කළු සුද්දෝ මේ එළකිරි එකේ චීනෙට බැනලා තියනවා මට උන්ට කියන්න තියෙන්නේ ඔව් මම චීනෙට කඩේ යනවා මම එක ගැන ආඩම්බරයි චිනේ ආර්ථිකය අතින් යුධමය අතින් දැන් ඇමෙරිකාවටත් වඩා බලවත් එහෙම රටක යාලුවෙක් හෝ කොටසක් වෙන්න කැමති නැත්තේ කව්ද ? ඒ වගේම චිනේ ඇමෙරිකාව වගේ වෙන රටවල් තෙල් වෙනුවෙන් ආක්‍රමණය කරලා නැහැ චිනේ කවදාවත් රටින් පිට හමුදා මුලස්ථාන හදලා නැහැ හැදුවත් කමක් නැහැ මොකොද ඇමෙරිකාවට පුළුවන් නම් ඇයි චීනයට බැරි ? චීනයට ඕනි නැ වෙනත් රටවල් වලට කියන්න මොකද්ද හරි මොකද්ද වැරදි කියලා

    චීනයට ඕනි පකිස්ථානය ශ්‍රී ලංකාව ඇතුළු තමන්ගේ සහෝදර රටවල් ආර්ථිකමය වශයෙන් දියුණු කරන්න කව්රුහරි කියන්න පුළුවන් චීනය විශ්වාස කරන්න බෑ කියලා එක වැරදි අපි චීනයට පක්ෂපාතිව හිටියොත් ඒ කට්ටියත් අපිට පක්ෂපාතිව ඉදිවී මමනම් කියන්නේ අපි යුරෝපා වගේ සංගමයක් හදලා අපේ රටවල් එකතු කරන්න ඕනි කියලා එතකොට අපි හැමෝගෙම රටවල් ආර්ථිකය දියුණු වෙයි

    බටහිර කියන දේ විතරක් නෙමෙයි හරි දැන් අපිට චීනය ඉන්න නිසා බටහිර කියන දේ අහන්න ඕනි නෑ

    දැන් ඉතින් බටහිරයන්ගේ අහවල් එක ලෙව කන ලපයගේ සෙට් එකයි පුතානෝ ගේ හුරුට්ටෝ ටිකයි මෙතන ඇවිල්ල මට බනියි එත් උබලට කරන්න පුළුවන් දෙයක් නැහැ චීනය දිනනවා මයි!!!!
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හොඳ තීරණයක්.

    මම එක ගැන ආඩම්බරයි චිනේ ආර්ථිකය අතින් යුධමය අතින් දැන් ඇමෙරිකාවටත් වඩා බලවත් එහෙම රටක යාලුවෙක් හෝ කොටසක් වෙන්න කැමති නැත්තේ කව්ද ?
    ------ Post added on Sep 15, 2021 at 12:55 AM
     

    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    season 2 2x2 GIF by RuPaul's Drag Race
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වැරදියි නේද...? හරියට කිව්වොත්
    ''මම චීන කඩයකට යමි'' නේද?
    我要去一家中国商店 - Wǒ yào qù yījiā zhōngguó shāngdiàn
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනිවාර්යෙන්..:yes:සුද්දා කුහකකමට රටවල් විනාස කරනවා චීන්නු රටවල් දියුණු කරනවා..

    කොහොමත් සුද්දට දැන් නටන්න බෑ ඉස්සර වගේ..චීනය දැන් උන්‍ට වඩා බලවත්.
     

    Sen-lu

    Well-known member
  • අනිවාර්යෙන්..:yes:සුද්දා කුහකකමට රටවල් විනාස කරනවා චීන්නු රටවල් දියුණු කරනවා..

    කොහොමත් සුද්දට දැන් නටන්න බෑ ඉස්සර වගේ..චීනය දැන් උන්‍ට වඩා බලවත්.
    පුතාට ජොබ් එකක් හොයල දුන්නද? Congratulations
     
    • Haha
    Reactions: jay-shan