ජොනී බට්ට;16879847 said:මාත් ජාතිවාදියෙක් බන්

මම ජාතිකවාදියෙක්.
මගේ ජාතිය වෙනුවෙන් මම කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා!
නැකැත් රාල;16879940 said:මම නම් පට්ටම ජාතිවාදියෙක්...
මේහ අර අත දාගෙන කට්ටියක් ජාති වාදේ එපා කිව්වනේ අපි කකුලක් දාමුද?
![]()


හෙළ......
ඇයි අවුල් ද?