මම ජාතිවාදියෙක් බන්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම ආගම් වාදියෙක්! මගේ ආගම මගේ ජිවිතේ අංක 1. අනෙක් හැමදේම ඊට පසුව! (මම බෞද්ධයෙක්) :cool:
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Honda welawata meka online forum ekak une. Rata, Jathiya, aagama wenuwen online diwi pudanna weerayo wehi wehela. ahchara ara es pana pita penna thibba yudde kaleth me tharam weerayo hitiye ne
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    නැකැත් රාල;16879940 said:
    මම නම් පට්ටම ජාතිවාදියෙක්...
    මේහ අර අත දාගෙන කට්ටියක් ජාති වාදේ එපා කිව්වනේ අපි කකුලක් දාමුද?

    V2HYMW2.jpg

    meka maru :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොට්ටෝරුවා;16880119 said:
    එතකොට හෙළ කියන්නේ සිංහල ද දමිලද නැත්නම් ඉස්ලාම් භක්තිකයින් ද . පොඩ්ඩක් මේ හෙළ කියන වචනේ පැහැදිලි කරන්න. මම දන්නේ නැති කමටයි අහන්නේ.
    හෙළ කියන්නේ දැන් සිංහලයන් ගේ පූර්ව අවස්ථාව......
    දමිල කියල වචනයක් නෑ, ඒක එෆ්එම් කාරයො අටවගත්ත එකක්. නියම වචනය දෙමළ නැත්තං ද්‍රාවිඪයන් කියන එක. ඉස්ලාම් කියන්නේ ආගමක්.
    මේ සිරිපාලට තේරෙන්නෙ ම නෑනේ...........:rofl::rofl::rofl:
     
    Money Talks

    Member
    Jun 28, 2014
    108
    15
    0
    මම ආගම් වාදියෙක්! මගේ ආගම මගේ ජිවිතේ අංක 1. අනෙක් හැමදේම ඊට පසුව! (මම බෞද්ධයෙක්) :cool:

    agama jathiya wenuwen karapu dewal 10 kiyapan. internet talks arenna :D:D
     
    මම ජාතිවදියෙක්මි.

    ඔය සර්ව ආගමික පුට්ටුවට කඩේ යන ගොඩක් සිංහලයෝ ඔය දේ කරන්නේ ඒ හැම ආගමකින්ම තමුන්ට පිහිටක් පතාගෙන, එක නිසා ඒ ආගම් වල තියෙන මිත්‍යා දෘෂ්ටියට විරුද්ද වෙන්න බයයි. උබල ජාතිවාදී කියල බනින අපි යන්නේ තෙරුවන් සරණ විතරයි, අපි ඔය උබල වගේ වාසි ලබාගන්න හැම ආගමේම දෙයියෝ පස්සෙන් යන්නේ නැහැ.
     
    Jun 30, 2014
    160
    99
    0
    හෙළ කියන්නේ දැන් සිංහලයන් ගේ පූර්ව අවස්ථාව......
    දමිල කියල වචනයක් නෑ, ඒක එෆ්එම් කාරයො අටවගත්ත එකක්. නියම වචනය දෙමළ නැත්තං ද්‍රාවිඪයන් කියන එක. ඉස්ලාම් කියන්නේ ආගමක්.
    මේ සිරිපාලට තේරෙන්නෙ ම නෑනේ...........:rofl::rofl::rofl:

    සිංහලයන් ගේ පූර්ව අවස්ථාව කියන එක තව පොඩ්ඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරනවද ?
     
    Honda welawata meka online forum ekak une. Rata, Jathiya, aagama wenuwen online diwi pudanna weerayo wehi wehela. ahchara ara es pana pita penna thibba yudde kaleth me tharam weerayo hitiye ne

    කොට්ටෝරුවා;16880185 said:
    අනිවා පට්ට කතාව.

    උබල ඔය ලොකුකරන් ඉන්න උබලගේ මුස්ලිම් එවුන් කීදෙනෙක් යුද්දෙට ආවද කියපන්?

    කාලවම් උන කාලකන්නි.
     
    කොට්ටෝරුවා;16880363 said:
    සිංහලයන් ගේ පූර්ව අවස්ථාව කියන එක තව පොඩ්ඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරනවද ?

    උබේ සියා සිංහල.
    මිනිහගේ දුව වටේ යනවා.
    අරාබියේ ඉදන් මෙහෙ ආව හම්බයෙක්ගෙන් බඩ පුරවගන්නවා.
    කොට්ටෝරුවෙක් ඉපදෙනවා.
    දැන් උබ කලවම්.
    අන්න ඒ කලවම් වීමට පෙර උබේ සීයාගේ අවස්ථාව. :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොට්ටෝරුවා;16880363 said:
    සිංහලයන් ගේ පූර්ව අවස්ථාව කියන එක තව පොඩ්ඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරනවද ?
    මල්ලී....
    උඹ ඉතිහාසෙ, මානව විද්‍යාව එහෙම රිෆර් කරල වරෙන් කෝ කතා කරන්න ඈ........
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    agama jathiya wenuwen karapu dewal 10 kiyapan. internet talks arenna :D:D

    1. සිල් අරන් තියනවා.
    2. භාවනා කරලා තියනවා.
    3. සුත්‍ර පිටකයේ, විනය පිටකයේ කරුණු විශ්ලේෂණයට මහන්සි අරන් තියනවා.
    4. ධර්ම ප්‍රචාර ගණනාවකට හවුල් වෙලා තියනවා.
    5. චෛත්‍යක් හදන්න ශ්‍රමයෙන් අත් උදවු දීලා තියනවා.
    6. ආරණ්‍ය සේනාසනයක කුටි, ධර්ම ශාලා, දාන ශාලා හදන්න හවුල් වෙලා තියනවා.
    7. භාවනා අසපුවක් ආරම්භ කරන්න මුලික කටයුතු/නඩත්තු කටයුතු වලට දායක වෙලා තියනවා.
    8. සාංඝික දාන විශාල ප්‍රමාණයකට දායක වෙලා තියනවා.
    9. මිත්‍යා දෘෂ්ටිකයන් සද්ධර්මයේ පිහිටවන්න කටයුතු කරලා තියනවා.
    10. ධර්ම දේශනා පවත්වන්න සංවිධානය කරන්න කටයුතු කරලා තියනවා.

    මගේ නමට අක්කර 6ක් පමණ ලැබීමට නියමිතව තියනවා. ඒවා නිතනුකුලව ලැබුනම බුද්ධ සාසනය වෙනුවෙන් පුජා කරන්න මම බලාපොරොත්තු වෙනවා. :cool:

    තව කරපුවා මතකත් නැහැ. විභාග, රස්සා නිසා සෑහෙන්න මග ඇරිලත් තියනවා. මට 26යි. මම මැරෙන්න කලින් කරපු ටික උඹ ජිවත් වෙලා හිටියොත් එදාට බලා ගන්න මම දාන්නම්! දැන් මැරුණත් යන්න තැනක් මම හදාගෙන තියෙන්නේ! :D

    දැන් කියපන් බලන්න රට ජාතිය ආගමට උඹ කරපු සේවා 5ක්! :rofl:
     
    මල්ලී....
    උඹ ඉතිහාසෙ, මානව විද්‍යාව එහෙම රිෆර් කරල වරෙන් කෝ කතා කරන්න ඈ........

    කොට්ටෝරුවා;16880390 said:
    අයියා ටිකම් අමාරුයි වගේ නේද සබ්ජෙක්ට් එක. :D:D

    මුට තේරෙන භාෂාවෙන් පැහැදිලි කර ඇත,