හොඳ දෙයක්, හැම එකටම අම්මාට බැනගෙන එන අයට ළමයි නැතිවෙනවා කියලත් අහලා තියෙනවා
thanks machan...mamath dakala tiyenawa podda atnam amma matak karala baninawa

ekanam antima tuchcha deyak tama migara .හොඳ දෙයක්, හැම එකටම අම්මාට බැනගෙන එන අයට ළමයි නැතිවෙනවා කියලත් අහලා තියෙනවා

ekanam antima tuchcha deyak tama migara .....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ඔවු
ගැහැණියෙක් කොච්චර දුකක් විදිනවද මෙ ලෝකෙට ජිවිතයක් දෙන්න
ඔයා කිවුව එ අයිය ගැන ආඩම්බරයක් ඇතිවුනා කියල,
අපිටත් ආඩම්බරයි යාලු එ වගේ චරිත ඉන්නව කියන එක ගැන.
අපේ අම්මලත් කොච්චර දුකක් විදින්න ඇතිද අපිව මෙ ලොකෙට බිහි කරන්න.
වැඩ අදික වෙලාවක් වුනත්,මෙ වගේ දෙයක් පෙන්නල,අපිව සන්වෙදි කරා
අපිට අමුතු හැගීමක් දුන්න
ඒ දේවල් වලට බොහොම ස්තූතී යාලු!




otherwise kiwwe kollo, ayya dasa kariyek wenna puluan boruwata love talks deegena akka issaraha hoda eka wage indala ambanaka badu gahanawa badut ekka seen danawa wenna puluwan ... ewage ewun ada samaje ona taram innawa![]()


ඔය කතාව මමත් අහලා තියෙනවා...........
ඇත්තටම වාසනාවන්ත අක්කා කෙනෙක් ඒ............
ඒ අයියත් ගොඩක් හොඳ ඇති..........
සුභ පැතුම් අනාගතයට.............
ඔක්කොටම වඩා වසනා වන්න චූටි බබා...........
Anna misnissu hod kellek kawadawath wena Minissu passe yanne naa..ehema hoda kellekwa marry kaloth kawadawath eh kellage hithata dukak denna naraki mokada kello kiyanneth le mas nahara walin hadichcha minissu... Rep ++




එළ මචන්,වටින උපදේශයක්..
රෙප් + ම තමා!!!





Nimal siripala kiwwa langa inna denawa kiyala eth thama ne. mamath asawen hitiye,
mage wife denuth kiyanawa eka beluwoth erenna wisthara karanna nam beri mohothak kiyala.

ow hamoma kiyanawa eka wistara karanna bari atdakimaklu ... tawa tika kalekin government hospitals wala e facility eka dei mamath hitanawa machan... thanks machan coment ekata...
