දුම්රියෙන් කොඹල ගිහිල්ලා ඉස්ටේසම පැනලා ගියා මහ තැපැල් කන්තෝරුවට. පල්ලෙහා කවුන්ටරේට ලියුම පෙන්නුවම යන්න කිව්ව උඩ තට්ටුවට.
උඩට ගියාම කස්ටිය අතේ ලියුම් තියාගෙන වාඩිවෙලා ඉන්නවා. පස්සෙ මම කවුන්ටරේට ලියුම දුන්නම අත්සන් ගහන්නයි, නමයි, ඇඩ්‍රස් එකයි ලියන්න තැන් පෙන්නුවා අපි ගෙනිච්ච ලියුමෙ. එතන අත්සන් ගහන්න පෑන් තියෙනවා එල්ලලා බැංකුවෙ වගේ. ඒක නිසා එක එක්කෙනාගෙන් පෑන් ඉල්ලන්න ඕන නෑ. පාර්සලේ මගේ නමටද තියෙන්නෙ ඇහුවා. මම ඔව් කිව්වා. ඊට පස්සෙ අයිඩී එක ඉල්ලුව. එයා මොකක්ද පොතක අයිඩී නම්බරේ ලියාග්ත්තා. මගේ අංකෙ 18 කියල සුදු කොලේ ඒගොල්ලො අරගෙන රෝස කොලේ මට දීලා වාඩිවෙලා ඉන්න කිව්වා අංකෙ කතා කරනකන්.
පස්සෙ වාඩිවුනා විතරයි අංක 17 කතා කලා. ඊට විනාඩි 10 කට විතර පස්සෙ මගේ අංකෙ කතා කලා. මම ගියා එතනට. කවුන්ටරේ දිගට තියෙනවා. දකුණු කොනේ තමා අංක කතා කරන්නෙ. පස්සෙ මගේ රෝස කොලේ ගත්තා. ආයෙ වාඩිවෙලා ඉන්න කිව්වා.
විනාඩි පහකින් වගේ ආයෙ කතා කලා අංකෙ. ඊට පස්සෙ උන් මගෙ පාර්සලේ තියාගෙන කිව්වා බලාගෙන ඉන්න කියල පාර්සලේ අපි ඉස්සරහ කඩනවා කියලා. එතනම කස්ටම් ඔෆිසර් කෙනෙක් ඉන්නවා පාර්සලේ බලාගෙන. පාර්සලේ කඩන්නෙ වෙන කෙනෙක්. පොර ස්පීකර් පෙට්ටිය එලියට අරගෙන පස්සෙ හිස් පාර්සලේ අනිත් පැත්තට හලලත් පෙන්නනව තව මුකුත් නෑ කියල.
පස්සෙ කස්ටම් ඔෆිසර් මගෙන් ඇහුවා කීයක් වුනාද කියල මේක. මම ඇත්තම කිව්වා 16ක් කියල. පස්සෙ කස්ටම් පොර ෆෝම් එකක් පිරෙව්වා. පුරවලා කිව්වා 16ක් නම් ටැක්ස් එක 10ක් වෙනවා මම අඩුවෙන් දැම්මා කියලා. මාත් එහෙමද එහෙනම් තෑන්ක්ස් කියල කිව්වා. මම බය වුනා ටැක්ස් එක 10න් එහෙනම් 7,000ක් වත් ගෙවන්න වෙයි කියලා.
පස්සෙ ආයෙ මට වටෙන් ඇතුලට යන්න කිව්වා ටැක්ස් එක ගෙවන්න. ආයෙ ඇතුලට ගිහිල්ලා වාඩිවෙලා හිටියා අර කොලෙයි පාර්සලෙයි එතන ඔෆිස් එකට එනකන්.දැල් ගහලා තියෙන හෙන කලුවර ඔෆීස් එකක්.
පස්සෙ එතන මුස්ලිම් කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල අංකෙ කිව්වම යන්න ඕන. ටැක්ස් එක 1,220යි කිව්වා. අම්මෝ ඇති යන්තම් කියල හිතලා ඒක ගෙවලා පොතක ෆෝන් නම්බරෙ ලියලා අත්සන ගහලා බඩු අරන් මම දැන් ඒසී බසයක ගෙදර යන ගමන්.![]()
24 බන් ගිහින් බලපන්කෝ සයිට් එකේSimplytek eke 29
Dan adu karala. Kalin 29 thibbe. 8,000 labai e wunath.24 බන් ගිහින් බලපන්කෝ සයිට් එකේ
ඔහොම්ම පුකට ඇබයකුත් ගත්තනම්.අපෝ ගිනි අව්වෙ රව්ම් ගහන්න බෑ. කොටුවෙ හම්බ කඩේකින් රෝල්ස් එකයි පැටිසයි කාලා කල් කිරි එකක් බීලා බසයේ නැග්ගා.

saddeta wela ahannaඋබට මොකටද පීකරයක්?![]()

oke matanam ehema unwa set wela ne, api boru ganan dammama un kohoma default ena widiyatama denawa shot eka. hariyata aththa kiwwama godak welawata adu karanawa un hoda mind ekaka innawam.Un ethana jarawa ganna hadila innne ban. Magenut hodata kuttiyak ganna haduwe unge ekekwa pahalatat ewwa. Magen ganak ganna mn 500 k dunna mokada ea badu tikata tax eka gahuwa nam 50000 ta wadiyen gahanwa. Man talk karala satha pahak wath tax gahuwe naha. Ea nisada koheda ekekwa ewwe pahalata.
Dan nam siddiya wenas da dan naha ban man me kiyanne 2014 kaaledi mn karapu wadak. Dan nam hugak durata wenas athioke matanam ehema unwa set wela ne, api boru ganan dammama un kohoma default ena widiyatama denawa shot eka. hariyata aththa kiwwama godak welawata adu karanawa un hoda mind ekaka innawam.
othana un kohomath owala price dannawa, kochchara ohoma item hira wenawada ithin.
8000/- wageda ungen hamba wena warranty eka...Dan adu karala. Kalin 29 thibbe. 8,000 labai e wunath.
මාත් ඕකයි මෙහෙන් ගන්නේ ගොඩක් වෙලාවට. නැතිම උනොත් හරි 50%ක්වත discount තිබ්බොත් ඇරෙන්න නැත්තං ගනෙන්ම නෑ ඔන්ලයින්.8000/- wageda ungen hamba wena warranty eka...
aniwa ban, me wage discount dena kaleka balan idala gaththa nam hari...මාත් ඕකයි මෙහෙන් ගන්නේ ගොඩක් වෙලාවට. නැතිම උනොත් හරි 50%ක්වත discount තිබ්බොත් ඇරෙන්න නැත්තං ගනෙන්ම නෑ ඔන්ලයින්.
හැබැයි මම අවුරුදු 6කට විතර කලින් ගත්තු හෙඩ් සෙට් එකක් තියෙනවා තාම වැඩ අවුලක් නැතුව.
කෙල වෙන එක depends මොනවා හරි උනොත් තමා අවුල.