උබත් තාම ඒකි යන එන වෙලාවල් ගැන හොයනවා නේeki gedara na.
උබත් තාම ඒකි යන එන වෙලාවල් ගැන හොයනවා නේeki gedara na.
gps එකක් හයි කරලලු තියෙන්නෙඋබත් තාම ඒකි යන එන වෙලාවල් ගැන හොයනවා නේ![]()
ඒ වගේRBxxxxxxxx5SG
මේ tracking code තියන ඒවා එන්නේ normal SL post එකෙන් ද බං.
මූන බලලා මූ ගැන දුක හිතිලා තමයි හෙන අඩු ගානක් ටැක්ස් ගහල තියෙන්නේ.
නෑ. අද ලංකාවට ආවේ.gps එකක් හයි කරලලු තියෙන්නෙ
ඒ වගේ
දාලා ගොඩක් කල්ද
------ Post added on Dec 2, 2024 at 9:53 PM
මෙතන මොකක් හරි තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද? කොළඹ යාම, කෙල්ලෙක්, පෝන් නම්බරයක්පස්සෙ එතන මුස්ලිම් කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල අංකෙ කිව්වම යන්න ඕන. ටැක්ස් එක 1,220යි කිව්වා. අම්මෝ ඇති යන්තම් කියල හිතලා ඒක ගෙවලා පොතක ෆෝන් නම්බරෙ ලියලා අත්සන ගහලා බඩු අරන් මම දැන් ඒසී බසයක ගෙදර යන ගමන්.![]()
තව මාස තුනක් ඇතුලත කිරියක් විදියට අපි විදවන්න යන්නෙ.. මෙන්න පෙරමිනිතිමෙතන මොකක් හරි තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද? කොළඹ යාම, කෙල්ලෙක්, පෝන් නම්බරයක්
ගිය පාරත් කොළඹ, කෙල්ලෙක්, නොම්බරයක් ආවම සීන් එකක් උනා. @Walter White
දැනටමත් කොලඹ යන්නේ නැතුව කරගන්න පුලුවන්. ඔය රෝස පාට කොලේ "පාර්සලේ කඩලා බලලා ගාන එවන්න" කියලා consent දීලා යවන්න පුලුවන්. එතකොට ඔය අනුකම්පාව නෑ. දශමෙටම tax වෙනවා.ඒක තමයි. එහෙම එකෙක්ට වැඩි ගානකුයි තව එකෙක්ට අඩු ගානකුයි බෑනෙ. මෙව්වා මහින්ද රාජපක්ක ටයිප් එකේ හොරා කෑම්. මහින්දයා කරෙත් රටේම එවුන් පොඩි පොඩි හොරු කරලා ඌ මහ එකෙන්ම හොරාකාපු එකනෙ.
මෙතන කරන්නෙත් ඒකයි. දැන් හෙසාන්ට කියනවා 10000ක් ටැක්ස් වදින්න ඕනෙ එක මම 1220ට දාලා දුන්නා කියලා. එතකොට හෙසාන්ට අර මිනිහා ගැන හරිම පහන් හැඟීමක් ඇති වෙනවා. හෙසාන්ට තේරෙන්නෙ නෑ ඌ අඩුවෙන් ටැක්ස් දාලා දුන්නාම ආණ්ඩුවට හම්බෙන ආදායම නේද මේ අඩු උනේ කියලා. මෙතන සමහරු කියලා තියෙනවා ටැක්ස් අඩුවෙන් දාලා දීලා ගානක් ගත්තා කියලත්.
එතකොට මිනිස්සුන්ගේ හොර හිත නිසා උන් ගාන කපනවා කවුරුත් කැමති නෑනෙ වැඩිය ගෙවන්න. එකක් රජයට මුදල් අහිමි වෙනවා. අනික අපි හරියටම දන්නෙත් නෑනෙ ඔය බඩුවට අදාළ හරි ගාන 1220ද කියලත්.
මේ සිස්ටම් එක වෙනස් වෙලා බිලට, කැටගරියට ටැක්ස් කරා නම් හරි. එතකොට කවුරුත් කොළඹ යන්න ඕනෙත් නෑ. කස්ටම් එවුන්ට හොරා කන්නත් බෑ. ඒත් එතකොට මේකට 1000ක ටැක්ස් එකක් ආවත් මුන් කියයි අපි 500යි ගහන්න හිටියේ සිස්ටම් හින්දා බෑ කියලා. එතකොට මිනිස්සු ආයෙත් සිස්ටම් එකට බනිනවා. කැරිම හොරු හැමතැනම ඉන්නෙ.
mn nm kiynne uba oka kohe hari aran thiyapn parissamata..wada wada...
agata DEX thiyena ewa nam daraz eken enneRBxxxxxxxx5SG
මේ tracking code තියන ඒවා එන්නේ normal SL post එකෙන් ද බං.
මෙතන මොකක් හරි තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද? කොළඹ යාම, කෙල්ලෙක්, පෝන් නම්බරයක්
ගිය පාරත් කොළඹ, කෙල්ලෙක්, නොම්බරයක් ආවම සීන් එකක් උනා. @Walter White
තව මාස තුනක් ඇතුලත කිරියක් විදියට අපි විදවන්න යන්නෙ.. මෙන්න පෙරමිනිති![]()
අපේ පන්තියේ හිටියා ඇන්කර් කියලා කෙල්ලෙක්... තන් දෙක ලොකු....Anker nam brand eka supiriii. Charger unath hodama quality.
https://t.17track.net/ meekata daala balahn carrier pennanawa. Daraz courier eken enawanm LKDEX kiyala thamai tracking no patan ganne. Habai awulk na normal post eketh loku badu enawa. Godak bara nattn tax na box ekath normal sizenmRBxxxxxxxx5SG
මේ tracking code තියන ඒවා එන්නේ normal SL post එකෙන් ද බං.