මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    උබත් තාම ඒකි යන එන වෙලාවල් ගැන හොයනවා නේ 😇
    gps එකක් හයි කරලලු තියෙන්නෙ

    RBxxxxxxxx5SG

    මේ tracking code තියන ඒවා එන්නේ normal SL post එකෙන් ද බං.
    ඒ වගේ
    දාලා ගොඩක් කල්ද
    ------ Post added on Dec 2, 2024 at 9:53 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113

    මූන බලලා මූ ගැන දුක හිතිලා තමයි හෙන අඩු ගානක් ටැක්ස් ගහල තියෙන්නේ.

    ඒක තමයි. එහෙම එකෙක්ට වැඩි ගානකුයි තව එකෙක්ට අඩු ගානකුයි බෑනෙ. මෙව්වා මහින්ද රාජපක්ක ටයිප් එකේ හොරා කෑම්. මහින්දයා කරෙත් රටේම එවුන් පොඩි පොඩි හොරු කරලා ඌ මහ එකෙන්ම හොරාකාපු එකනෙ.

    මෙතන කරන්නෙත් ඒකයි. දැන් හෙසාන්ට කියනවා 10000ක් ටැක්ස් වදින්න ඕනෙ එක මම 1220ට දාලා දුන්නා කියලා. එතකොට හෙසාන්ට අර මිනිහා ගැන හරිම පහන් හැඟීමක් ඇති වෙනවා. හෙසාන්ට තේරෙන්නෙ නෑ ඌ අඩුවෙන් ටැක්ස් දාලා දුන්නාම ආණ්ඩුවට හම්බෙන ආදායම නේද මේ අඩු උනේ කියලා. මෙතන සමහරු කියලා තියෙනවා ටැක්ස් අඩුවෙන් දාලා දීලා ගානක් ගත්තා කියලත්.

    එතකොට මිනිස්සුන්ගේ හොර හිත නිසා උන් ගාන කපනවා කවුරුත් කැමති නෑනෙ වැඩිය ගෙවන්න. එකක් රජයට මුදල් අහිමි වෙනවා. අනික අපි හරියටම දන්නෙත් නෑනෙ ඔය බඩුවට අදාළ හරි ගාන 1220ද කියලත්.

    මේ සිස්ටම් එක වෙනස් වෙලා බිලට, කැටගරියට ටැක්ස් කරා නම් හරි. එතකොට කවුරුත් කොළඹ යන්න ඕනෙත් නෑ. කස්ටම් එවුන්ට හොරා කන්නත් බෑ. ඒත් එතකොට මේකට 1000ක ටැක්ස් එකක් ආවත් මුන් කියයි අපි 500යි ගහන්න හිටියේ සිස්ටම් හින්දා බෑ කියලා. එතකොට මිනිස්සු ආයෙත් සිස්ටම් එකට බනිනවා. කැරිම හොරු හැමතැනම ඉන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පස්සෙ එතන මුස්ලිම් කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල අංකෙ කිව්වම යන්න ඕන. ටැක්ස් එක 1,220යි කිව්වා. අම්මෝ ඇති යන්තම් කියල හිතලා ඒක ගෙවලා පොතක ෆෝන් නම්බරෙ ලියලා අත්සන ගහලා බඩු අරන් මම දැන් ඒසී බසයක ගෙදර යන ගමන්. 😎
    මෙතන මොකක් හරි තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද? කොළඹ යාම, කෙල්ලෙක්, පෝන් නම්බරයක්

    ගිය පාරත් කොළඹ, කෙල්ලෙක්, නොම්බරයක් ආවම සීන් එකක් උනා. @Walter White
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,251
    113
    දෙහිවල
    මෙතන මොකක් හරි තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද? කොළඹ යාම, කෙල්ලෙක්, පෝන් නම්බරයක්

    ගිය පාරත් කොළඹ, කෙල්ලෙක්, නොම්බරයක් ආවම සීන් එකක් උනා. @Walter White
    තව මාස තුනක් ඇතුලත කිරියක් විදියට අපි විදවන්න යන්නෙ.. මෙන්න පෙරමිනිති ♻️
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඒක තමයි. එහෙම එකෙක්ට වැඩි ගානකුයි තව එකෙක්ට අඩු ගානකුයි බෑනෙ. මෙව්වා මහින්ද රාජපක්ක ටයිප් එකේ හොරා කෑම්. මහින්දයා කරෙත් රටේම එවුන් පොඩි පොඩි හොරු කරලා ඌ මහ එකෙන්ම හොරාකාපු එකනෙ.

    මෙතන කරන්නෙත් ඒකයි. දැන් හෙසාන්ට කියනවා 10000ක් ටැක්ස් වදින්න ඕනෙ එක මම 1220ට දාලා දුන්නා කියලා. එතකොට හෙසාන්ට අර මිනිහා ගැන හරිම පහන් හැඟීමක් ඇති වෙනවා. හෙසාන්ට තේරෙන්නෙ නෑ ඌ අඩුවෙන් ටැක්ස් දාලා දුන්නාම ආණ්ඩුවට හම්බෙන ආදායම නේද මේ අඩු උනේ කියලා. මෙතන සමහරු කියලා තියෙනවා ටැක්ස් අඩුවෙන් දාලා දීලා ගානක් ගත්තා කියලත්.

    එතකොට මිනිස්සුන්ගේ හොර හිත නිසා උන් ගාන කපනවා කවුරුත් කැමති නෑනෙ වැඩිය ගෙවන්න. එකක් රජයට මුදල් අහිමි වෙනවා. අනික අපි හරියටම දන්නෙත් නෑනෙ ඔය බඩුවට අදාළ හරි ගාන 1220ද කියලත්.

    මේ සිස්ටම් එක වෙනස් වෙලා බිලට, කැටගරියට ටැක්ස් කරා නම් හරි. එතකොට කවුරුත් කොළඹ යන්න ඕනෙත් නෑ. කස්ටම් එවුන්ට හොරා කන්නත් බෑ. ඒත් එතකොට මේකට 1000ක ටැක්ස් එකක් ආවත් මුන් කියයි අපි 500යි ගහන්න හිටියේ සිස්ටම් හින්දා බෑ කියලා. එතකොට මිනිස්සු ආයෙත් සිස්ටම් එකට බනිනවා. කැරිම හොරු හැමතැනම ඉන්නෙ.
    දැනටමත් කොලඹ යන්නේ නැතුව කරගන්න පුලුවන්. ඔය රෝස පාට කොලේ "පාර්සලේ කඩලා බලලා ගාන එවන්න" කියලා consent දීලා යවන්න පුලුවන්. එතකොට ඔය අනුකම්පාව නෑ. දශමෙටම tax වෙනවා.
    custom එවුන් හොරා කන එක නවත්තන්න එක්කො ටැක්ස් හොඳටම අඩු වෙන්න ඔනේ පාගාව දෙනවට වඩා ටැක්ස් ගෙවීම වාසී වෙන තැනට. නැත්නම් custom officer අයින් කරලා parcel scan machine දාන්න ඔනේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මෙතන මොකක් හරි තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද? කොළඹ යාම, කෙල්ලෙක්, පෝන් නම්බරයක්

    ගිය පාරත් කොළඹ, කෙල්ලෙක්, නොම්බරයක් ආවම සීන් එකක් උනා. @Walter White

    තව මාස තුනක් ඇතුලත කිරියක් විදියට අපි විදවන්න යන්නෙ.. මෙන්න පෙරමිනිති ♻️

    මේ සැරේනම් තත්වේ දරුණුයි සහෝදර වරුනි , කලින් වගේ නෙවෙයි " මුස්ලිම් කෙල්ලෙක් " සීන් එකේ ඉන්නේ , අනේ ඉතින් අපට හේෂාන් ජුන්ඩා තුන්කාලක් වෙන්න කපාගත්තා එක ගැන ත්‍රෙඩ් 1000ක් විතර කිරියේ වැටෙනකොට ......................
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    Anker nam brand eka supiriii🤩. Charger unath hodama quality.
    අපේ පන්තියේ හිටියා ඇන්කර් කියලා කෙල්ලෙක්... තන් දෙක ලොකු....

    ඒ කාලේ 13වසරේ හිටියා අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා හිටියේ.... ඌ ඒ කාලෙම ඇද්දා....
    දැන් උන් දෙන්න බැදලා.... ඌ දැන් නේවී හෝ එයාර් ෆෝස් එකේ ලොකු ඔපිසර් කෙනෙක්....
     
    • Wow
    Reactions: Heshan Daminda

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    RBxxxxxxxx5SG

    මේ tracking code තියන ඒවා එන්නේ normal SL post එකෙන් ද බං.
    https://t.17track.net/ meekata daala balahn carrier pennanawa. Daraz courier eken enawanm LKDEX kiyala thamai tracking no patan ganne. Habai awulk na normal post eketh loku badu enawa. Godak bara nattn tax na box ekath normal sizenm